වල් අලි විසින් ශ්‍රී ලංකාවේදී මරණලද පුද්ගලයෝ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ක්‍රි.ව. 2010[සංස්කරණය]

මියගිය දිනය පහරදීම සිදුවූ දිස්ත්‍රික්කය නම මියයනවිට වයස (අවු.) රැකියාව/විස්තර මූලාශ්‍ර
කුරුණෑගල නිමල් රොවෙල් පොලිස් ස්ථානාධිපති
2010 ඉරෝෂ් ලසිත් කුමාර [1]
2010 කුරුණෑගල කාන්තාව 28 ගැබිනියකි [2]
2010 කුරුණෑගල කාන්තාව 29 [3]


ක්‍රි.ව. 2011[සංස්කරණය]

මියගිය දිනය පහරදීම සිදුවූ දිස්ත්‍රික්කය නම මියයනවිට වයස (අවු.) රැකියාව/විස්තර මූලාශ්‍ර
කුරුණෑගල නිමල් රොවෙල් පොලිස් ස්ථානාධිපති
2011 පොළොන්නරුව ජේ.ටී. මහින්ද කුමාර 35 [4]
2011 අනුරාධපුර කාන්තාවක් ගවයන් පාලනය [5]
2011/04/26 රනිල් කුමාර හේරත් 36 සිවිල් ආරක්‍ෂක භටයකු [6]
2011 අනුරාධපුර කාන්තාවක් ගොවිතැන [7]
2011/07/06 අනුරාධපුර ඉනෝකා දමයන්ති තිදරු මවක්‌ [8]
2011 අනුරාධපුර එස්‌. ඒ. ගුණවර්ධන කුලී වැඩ [9]
2011/12/03 අනුරාධපුර පිරිමියෙක් [10]

ක්‍රි.ව. 2012[සංස්කරණය]

මියගිය දිනය පහරදීම සිදුවූ දිස්ත්‍රික්කය නම මියයනවිට වයස (අවු.) රැකියාව/විස්තර මූලාශ්‍ර
2012/01/09 හමිබන්තොට 65 දෙදරු පියෙකි
2012 /02/25 කුරුණෑගල එච්. එම්. නන්දාවතී 52 කුලී වැඩ [11]
2012 /02/ එම්. ජී. ගීතිකා මිහිරාණි 20 හෙද පුහුණු [12]

ක්‍රි.ව. 2013[සංස්කරණය]

මියගිය දිනය පහරදීම සිදුවූ දිස්ත්‍රික්කය සහ ප්‍රදේශය නම මියයනවිට වයස (අවු.) රැකියාව/විස්තර මූලාශ්‍ර
2013/05/21 ? වැලිකන්ද ඩි.ජි. නන්දාවති 64 [13]
2013 /03/22 ? හම්බෙගමුව 23 [14]
2013 /11/26 ? වැලිකන්ද, මඟුල්පොකුණ පී. ඩී. අමරසිංහ 44 සිවිල් ආරක්‍ෂක බළකායේ නියාමක [15]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]