වර්ඩ්පෑඩ්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වර්ඩ්පෑඩ් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
| වින්ඩෝස් 7 මත වර්ඩ්පෑඩ් | |
| තොරතුරු | |
| වර්ගය | වචන සකසනය/වදන් සකසුව |
| අඩංගුයි සමග | වින්ඩෝස් 95 සහ ඉහල |
| ප්‍රතිස්ථාපන | මයික්‍රොසොෆ්ට් රයිට් |
| ආශ්‍රිත සංරචක | |
| නෝට්පෑඩ් | |
වර්ඩ්පෑඩ් යනු වින්ඩෝස් 95 සිට ඉහලට ඇති සියලුම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල අන්තර්ගත වචන සකසනයකි. මෙය නෝට්පෑඩ් වලට වඩා උසස් වන අතර මයික්‍රොසොෆ්ට් වර්ක්ස් වචන සකසනය සහ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලට සමාන වේ. මයික්‍රොසොෆ්ට් රයිට් විසින් මෙය ප්‍රතිස්ථාපනය කරන ලදී.