වයඹ දිග ආක්‍රමණිකයන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කි පූ දෙවන සියවසේ අතරතුරදි මෞර්යය අධිරාජ්ය්‍යයේ බිදවැටීමත් සමග දකුණු දිග ආසියාව එකිනෙක අතිච්ඡාදනය වන සීමා‍ වලින් යුතු ප්‍රාදේශීය බලමුළුවක් බවට පත්විය. කි පූ200 හා කි ව300 අතර තුරදි ඉන්දු නිම්නය හා ගංඟා නිම්නය ආක්‍රමණිකයන් විශාල පිරිසක් ආකර්ශනය කරගන්නා ලදී. පුරාණ මොවුන්ව හඳුන්වනු ලබන්නේ විදේශිකයන් හා අශුද්ධ බාබේරියන් වරු ලෙසය. මෞර්ය අධිරාජ්යමයට අනුප්රාලප්තික වූ ශතවහන අධිරාජ්‍යය හා ගුප්ත අධිරාජ්‍යය එම යුද්ධ වලින් හට ගත් පීඩන නිසා අභ්‍යන්තර විනාශ වී යාමට පෙර අනුප්‍රාප්තිකයේ ව්‍යාප්තවීමක් අඩංගු කර ගැනීමට ප්‍රයත්න දැරීය.

ආක්‍රමණය කරන ජාතීන් බුදුදහමින් බලපෑම‍ට ලක් වූ අතර ඔවුන් විසින් බුදු දහම වැළඳ ගන්නා ලදී. බුදු දහම අඛණ්ඩව ආක්‍රමණිකයන්ගේ හා ශතවහනාහ වරු හා ගුප්ත වරුන්ගේ අනුග්‍රහය යටතේ පිබිදීමට ලක් වූ අතර එමගින් සංස්කෘති දෙක අතර සංස්කෘතිකමය පාලමක් නිර්මාණය විය. කාලයත් සමග ආක්‍රමණිකයන් හින්දුකරණයට භාජනය වූ අතර ඔවුන් විසින් අදාල ප්‍රදේශවල සහාජයට හ‍දෙර්ශනයට බලපෑම් එල්ල කළ අතර ප්‍රාතිවර්ත ලෙස එමගින් බලපෑමට ද ලක්වුණි. නව රාජධානි සේද මාවතට පිවිසීමත් නිසා මෙම යුගය සංස්කෘතික ව්‍යාප්ති යහ සංකලනය මගින් වෙර ගැන්වුණු බුද්ධිමය හා කලාත්මක ජයග්‍රහණ වලින් පිරුණු යුගයක් ලෙස ඉතිහාසයට එක් විය.

පකිස්ථානයේ හා ඉන්දියාවේ මධ්‍යම රාජධානි යන්න කි.පූ දෙවන සියවසේ සිට ඉන්දියාවේ දේශපාලනික ස්ථිතිය හැඳින්වීමට යෙදේ. එනම් මෞර්ය අධිරාජ්යායේ බිඳ වැටීමේ සිට හා ශතවහන පෙළපතේ නැගී සිටීම හා සිමුකා හි ආරම්භවීමත් සමග කි.පූ230 සිටය. මධ්‍යම යුගය වසර 1500 ක් පුරාවට පමණ පැවති අතර 13 වන සියවසේදී ඉස්ලාමික සුල්තාන් රාජ්‍ය වල නැගී සිටීම (දිල්ලි සුල්තාන් රාජ්‍ය 1206 දී ආරම්භ විය.) හා චාලුඛ්ය ය චෝල වරුන්ගේ (රාජේන්ද්රන චෝල III 1279 දී මිය ගියේය. ) අවසානයත් සමග අවසන් විය.

මෙම යුගය පර්සියානු හා මධ්‍යතම ආසියානු ආක්‍රණික රැළිවලින් , ඉන්දියාවේ සිට බෞද්ධාගම ව්‍යායප්ත වීමෙන් හා ඉන්දියානු උප මහාද්වීපය තුළ මුස්ලිම්වරුන් ස්ථාපනය වීම නිසා වඩා සැලකිල්ලට භාජනය විය.

"http://si.wikipedia.org/w/index.php?title=වයඹ_දිග_ආක්‍රමණිකයන්&oldid=249762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි