වන්දනා ශිවා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වන්දනා ශිවා ((හින්දි : वन्दना शिवा; b. නොවෙම්බර් 5, 1952, Dehra Dun, Uttarakhand, India) යනු ඉන්දියානු ජාතික පරිසර ක්‍රියාකාරිනියක් , දාර්ශනිකයෙක් , පරිසර හිතවාදී ස්ත්‍රිවාදිනියක් වේ. ඇය නවදිල්ලිය මුලික කරගෙන ක්‍රියාත්මක වන අතර පොත් 20 ක් හා පර්යේෂණ වාර්තා 500 කට වැඩි ප්‍රමාණයක් ඇය විසින් විරචිතය.
|
|
මෙම ලිපිය අසම්පූර්ණ වෙයි. |