වදකහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
වදකහ
වදකහ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
ගෝත්‍රය: Acorales
කුලය: Acoraceae
ගණය: Acorus
විශේෂය: A. calamus
ද්විපද නාමය
Acorus calamus
L.

[සංස්කරණය] වෛද්‍ය භාවිතය

වදකහ මානසික වර්ධනය සිදුතරතැයි විශ්වාස කෙරෙන බැවින් කුඩා දරුවන්ට හා ලමා වියැති ශිෂ්‍යයන්ට දෙනු ලැබේ.

මෙහි රයිසෝමය ශමනක හෙවත් වේදනා නාශක ගතිගුණ ඇති බව සැලකෙන අතර අපස්මාරය සඳහා ප්‍රතිකාර කිරීමේදී භාවිතා වෙයි. අතීසාරය, උණ, වකුගඩු ආබාධ, වාතජ්වරය හෙවත් රූමැටිසියාව, සමහරක් හමේ රෝග, ආදිය සඳහාද මෙය භාවිතා වෙයි. වදකහ බොහෝ සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය යෝගයන්හී සංඝටකයක් වෙයි.

"http://si.wikipedia.org/w/index.php?title=වදකහ&oldid=199470" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්