ලෝවාමහාපාය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ඛණ්ඩාංක: 8°20′46″N 80°23′51″E / 8.34611°N 80.3975°E / 8.34611; 80.3975

ලෝවාමහාපාය

ලෝවාමහාපාය යනු ක්‍රි. පූ. 1 වන සියවසේදී මහා විහාරයේ ඉදි කරනු ලැබූ උපෝසථාගාරයකි. මෙය අනුරාධපුරයේ පිහිටා ඇත. එහි වහලය ලෝහ උළු වලින් කල නිසා ලෝහ ප්‍රාසදය යනුවෙන්ද හැඳින්විනි. ගල් කනු 1600ක් මෙම ස්ථානයේ ඇති අතර එහි මහල් නමයක් වූ බව වංශ කථා වල සඳහන් වේ. දැනට මැදින් ඇති කුඩා ගොඩනැගිල්ල නවීන එකක් වන නමුදු මහා විහාරයේ පෝය කර්ම සඳහා තවමත් මෙම ස්ථානය පාවිච්චි කරනු ලබයි.

[සංස්කරණය] බාහිර සබැඳුම්

"http://si.wikipedia.org/w/index.php?title=ලෝවාමහාපාය&oldid=199573" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්