ලේඩි ගාගා

විකිපීඩියා වෙතින්

ස්ටැෆනි ජොඈන් ඇන්ජලීනා ජ'මැනොටා (Stefani Joanne Angelina Germanotta) 1986 මාර්තු 28 වනදා උපත ලැබූ ඇය කවුරුත් අඳුනන්නේ ලේඩි ගාගා(Lady Gaga/ගාගා ආර්යාවිය) ලෙස ය. ඇය ඇමරිකානු පොප් ගායිකාවකි.

"https://si.wikipedia.org/w/index.php?title=ලේඩි_ගාගා&oldid=464870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි