ලෙනඩ් වුල්ෆ්

විකිපීඩියා වෙතින්

ලෙනඩ් සිඩ්නි වුල්ෆ් (25 නොවැම්බර් 1880 – 14 අගෝස්තු 1969) යනු ඉංග්‍රීසි දේශපාලන න්‍යායවාදියෙක්, ලේඛකයෙක්, ප්‍රකාශකයෙක් සහ සිවිල් සේවකයෙක් සහ ලේඛිකා වර්ජිනියා වුල්ෆ්ගේ සැමියාද විය.

"https://si.wikipedia.org/w/index.php?title=ලෙනඩ්_වුල්ෆ්&oldid=489798" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි