ලීනස් පාප් වහන්සේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශුද්ධවර පාප් වහන්සේ
ලීනස් පාප් වහන්සේ
Linus2.jpg
පාප්ධූරය ඇරඹීම වසර 67 පමණ
පාප්ධූරය අවසන් වීම වසර 76 පමණ
පූර්වප්‍රාප්තිකයා පේදුරු තුමා
අනුප්‍රාප්තිකයා ඇනක්ලීටස් පාප් වහන්සේ
පෞද්ගලික තොරතුරු
උපත නොදනී
වෝල්ටෙරා, ටස්කනිය, ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
මරණය වසර 76 පමණ
රෝමය, ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
ශුද්ධවරය
මංගල්‍යය දිනය 23 සැප්තැම්බර්
පුදනු ලබන්නේ ඇංග්ලිකානු වාදය
නැගෙනහිර ඕර්තඩොක්ස් ආගම
ලූතරියානු වාදය
පෙරදිග ඕර්තඩොක්ස් ආගම
රෝමානු කතෝලික ආගම

බොහෝ මුල් මූලාශ්‍ර ප්‍රකාර, ලීනස් පාප් වහන්සේ (මරණය වසර 76 පමණ) යනු, රෝමයේ දෙවන රදගුරුතුමා වන අතර රෝමානු කතෝලික සභාව විසින් දෙවන පාප් වහන්සේ ලෙසින් ලැයිස්තු ගත කර ඇතත්, පසු කළෙක එම ධුරය විසින් අත්පත් කර ගත් විශේෂ භූමිකාව මෙහිදී ක්‍රියාත්මක නොවූ බව ඉතිහාඥයෝ පෙන්වා දෙති.

එතුමාගේ පාප් ධූරය පැවතියේ වසර 67 සිට එතුමාගේ මරණය සිදුවූ වසර 76 දක්වාය. අනෙකුත් මුල් මූලාශ්‍ර ප්‍රකාර, දෙවන පාප් වහන්සේ වූයේ පළමුවන ක්ලෙමන්ට් පාප් වහන්සේ විය; අනුවාරියෝ පොන්ටිෆීචෝ ප්‍රකාර ක්ලෙමන්ට් පාප් වහන්සේ යනු සතරවන පාප් වහන්සේ විය. පාප් වහන්සේ තනතුර දැරූවන් ලෙසින් කතෝලික සභාව විසින් සලකනු ලබන අයවළුන් අතුරින්, අලුත් ගිවිසුමෙහි විශේෂිත වශයෙන් සඳහන් කර ඇත්තේ ක්ලෙමන්ට්, ලීනස් සහ පේදුරු යන පාප් වහන්සේලා පමණි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කර්ෂ්, ජොහාන් පීටර් (1910). "පෝප් සෙන්ට් ලීනස්" ඉන් ද කැතලික් එන්සයික්ලොෆීඩියා. වෙළුම. 9. නිව්යෝර්ක්: රොබර්ට් ඇපල්ටන් සමාගම.
"http://si.wikipedia.org/w/index.php?title=ලීනස්_පාප්_වහන්සේ&oldid=303377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි