ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍ර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කොළඹ පිහිටි ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයෙහි ඉදිරි දසුන.

ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍ර යනු ලයනල් වෙන්ඩ්ට් නමැති ශ්‍රී ලාංකිකයා සිහි කරනු වස් සමර්පිත කලා කේන්ද්‍රයකි . එහිදී සජීවී රංගනයන් සහ කලා ප්‍රදර්ශන සමගාමීව පවත්වා ගෙන යන්නේ, ප්‍රදර්ශන ගැලරි දෙකක් සහ ආසන 600 කට වැඩි ගණනක් සහිත රංග ශාලාවක් මගිනි.[1]

ඉතිහාසය[සංස්කරණය]

මුල් කලා ප්‍රදර්ශන පැවැත්වුනේ වෙන්ඩ්ට්ගේ නිවසෙහිදී වූ අතර, දෙවන හා තෙවැන්න පැවැත්වුනේ 1944 දී සිදුවූ ඔහුගේ මරණයට අනතුරුවය.[2] වෙන්ඩ්ට්ගේ මරණයෙන් පසුව, ඔහු සිහි වනු වස් කේන්ද්‍රය විවෘත කිරීමට ඔහුගේ සොහොයුරු හැරී වෙන්ඩ්ට් තීරණය කල මුත් ඔහුගේ සොහායුරාට වඩා හේ ජීවත් වූයේ එක් වසරක් පමණි.[3] මෙම කෘත්‍යය හමාර කලේ ඔවුන්ගේ අන්‍යෝන්‍ය මිතුරු හැරල්ඩ් පීරිස් විසින් වන අතර කේන්ද්‍රයෙහි දෙවන ගැලරි අතුරින් එකක් ඔහු සිහිවීමට නම් කර ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඩෙඩිකේෂන් ටු ලයනල් වෙන්ඩ්ට්". lionelwendt.org. http://lionelwendt.org/index.php?option=com_content&view=article&id=2&Itemid=7. 
  2. "හිස් ඕන් කැන්වස් ඔෆ් ලයිෆ්". sundaytimes.lk. 2008. http://sundaytimes.lk/080406/Plus/plus00001.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය අප්‍රේල් 06, 2008 ඉරුදින. 
  3. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; This_year නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි