ලයනල් රන්වල

විකිපීඩියා වෙතින්
ලයනල් රන්වල
මෙලෙසින් ද හැඳින්වේලයනල් රන්වල
සම්භවයශ්‍රී ලංකාව
වෘත්තියTeacher

ලයනල් රන්වල මහතා සිංහල සංගීත ශෛලිය අනුගමනය කල විශිෂ්ට ශ්‍රී ලංකීය සංගීතඥයෙකි. ඔහු ලාන්කීය සංගිතයට, ජන කවි ආශ්‍රිත නිර්මාණ බොහෝමයක් එකතු කරන ලදී. ඔහු පන්ජාබ් විශ්වවිද්‍යාලයේ, චන්දිගාහ් හා ඉන්දීයාවේ සන්ගීතය ගැන හොඳින් අධ්‍යයනය කලේය.

වේදිකා නාට්‍ය[සංස්කරණය]

  • එක ගෙඩියයි පල ගත්තේ
  • බීරි අලි
  • නොගිය ගමන
"https://si.wikipedia.org/w/index.php?title=ලයනල්_රන්වල&oldid=597802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි