බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු

විකිපීඩියා වෙතින්
(ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු වෙතින් යළි-යොමු කරන ලදි)
ආණ්ඩුකාර - බ්‍රිතාන්‍ය ලංකාව
බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර නිල කොඩිය
StyleHis/Her Excellency
නිල නිවසGovernment House
පත්කරන්නේMonarch of the United Kingdom
පෙර පැවති අනුරූපී තනතුරGovernor of Zeylan
තනතුර ඇතිකල දිනයAug 1795
මුලින්ම තනතුර දැරූයේPatrick Alexander Agnew
as Military Governor
අවසන් වරට තනතුර දැරූයේHenry Monck-Mason Moore
තනතුර අහෝසිකල දිනයක්‍රි.ව. 1948 පෙබරවාරි 4
අහෝසිකල පසු ඇතිකල අනුරූපී තනතුරGovernor-General of Ceylon

බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර යනු, 1798 සහ 1948 අතරතුර කාලය තුලදී බ්‍රිතාන්‍ය යටත්විජිත කාලසීමාවෙහිදී, ලංකාව (වත්මන ශ්‍රී ලංකාව) පාලනය කල නිලධාරියෙකි. ආණ්ඩුකාරවරයා මගින් එක්සත් රාජධානි රජ නියෝජනය කෙරිනි. බ්‍රිතාන්‍ය පාලනය අවසන්ව 1948දී ස්වෛරීය ලංකා රාජධානිය නැවත පිහිටුවීමේදී මෙම නිලය අහොසි කෙරිනි.

ආණ්ඩුකාරවරයා යනු[සංස්කරණය]

(අග්‍රාමාත්‍යයවරයාගේ උපදෙස් මත) බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරයා, බ්‍රිතාන්‍ය පාලනය පුරාවටම ලංකාව තුල විධායක බලය දැරීය. හේ, විධායක මණ්ත්‍රණ සභාවෙහි හා ලංකාවෙහි පූර්ව-ස්වාධිනත්ව රජයෙහි ප්‍රධානියා විය.

ආණ්ඩුකාරවරයා, ලංකාවෙහි සිටි බලවත්ම නිලධාරියා වූ අතර, දෙවන ලෝක යුද්ධය කාලයේදී පමණක්, ආණ්ඩුකාරවරයා ඉක්මවන බලයක් සහිතව, ලංකාවෙහි ආඥාධිපති ලෙසින්, අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් පත් කරන ලදි. ආණ්ඩුකාරවරයා නිලබලයෙන් ලංකා විශ්වවිද්‍යාල‍යයෙහි කුලපති විය.

ආණ්ඩුකාරවරුන්ගේ ලැයිස්තුව (1798–1948)[සංස්කරණය]

බ්‍රිතාන්‍ය හමුදාව දිවයිනට ගොඩබට 1796 සිට, පළමු ලංකාණ්ඩුකාරයා පත් කල 1798 දක්වා කාලය තුල, ලංකාව පාලනය කරන ලද්දේ මදුරාසියෙහි ආණ්ඩුකාරවරයා වූ රොබට් ඇන්ඩෲස් විසිනි.

වැඩබලන ආණ්ඩුකාරවරුන්[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

සැකිල්ල:බ්‍රිතාන්‍ය ලංකාණ්ඩුකාර සැකිල්ල:යටත්විජිත අධිරාජ්‍යයන්