ලංකාපුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
රාමා විසින් රාවනාට විරුද්ධව යුද්ධයට සූදානම් වීම, 19 වෑනි ශතවර්ෂයේ අදිනලද චිත්‍රයකි. .

ලංකාපුර හෙවත් මලෑඬුරයනු රාවන රජ සමයේ අගනුවරයි. මෙය ත්‍රිකූට හෙවත් කදු තුනකින් වටව පිහිටුණ බව විශ්වාස කෙරේ. ඇතැම් සෙල් ලිපි වලට අනුව මෙම රාජධානිය දැනට ශ්‍රී ලංකාව පිහිටි බිමට වඩා විශාල බිම් ප්‍රදේශයක් අයත්ව තිබූ බව කි‍යවෙතත් සමහර මත අනුව මෙය වත්මන් ශ්‍රී ලංකාවෙන් කොටසක් පාලනය කල රාජධානියකි.

පටුන

[සංස්කරණය] පිහිටි ස්ථානය

මේ පිලිබඳ මත කිහිපයකි.

As per the epic Mahabharata, the Pandava Sahadeva had visited this kingdom during his southern military campaign for the Rajasuya sacrifice of Pandava king Yudhisthira.

රාමායණයට අනුව, රාවණා රජු රාම අතින් මියයාමෙන් පසු ලංකාපුර පාලනය රාවණාගේ සොහෙයුරකු වූ විභීෂණ ට භාර දුන් බව කියවේ. විභීෂණ ගෙන් පසු ද, ඔහුගෙන් පැවැතෙන පරම්පරාව රාජ්‍යය පාලනය කළ බව සඳහන් ය.


[සංස්කරණය] ලංකාවේ පාලකයින්

ලංකාපුරය මුලින් පාලනය කළේ සුමාලි නම් අසුර රජෙක් බවත් පසුව විශ්‍රවස් (කුවේර / කුබේර) නම් අසුර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.

මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ (රකුස්) ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ. යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූ රාවණා රජු උපක්‍රමයකින් ඝාතකය කරන රාම, ඉතා කුරිරු අන්දමින් ඔහුගේ සොයුරු කුම්භකර්ණ ද, රාවණ රජු ගේ දරුවන් ද මරා දමන අතර, පසුව පාලනය විභීෂණ ට භාර දෙන්නේ තමාට රාවණා රජු පරාජය කිරීමට කළ උපකාරයට කරන ගෙවීමක් ලෙස ය.

[සංස්කරණය] Rama's invasion and conquest of Lanka

Places Related to Ramayana. Shows how Rama travelled from Ayodhya to Lanka.

According to the story set forth in the Ramayana and (in an abbreviated version) in the Mahabharata (Book III: Varna Parva, Section 271 ff.), Ravana was a powerful king in Lanka who ruled Lanka as well as reasonable area in India. Laxman who was Rama's brother cut off Ravana's sister Surpankha's nose when she was going to assault Sita. To avenge this, Ravana captured Sita and carried her off to his fortress in Lanka. Rama formed an alliance with the monkey king Sugriva, who placed an army of monkeys at Rama's disposal. Rama and his army marched to liberate Sita, but found their way obstructed by an ocean. They then built a gigantic bridge that enabled them to cross into Lanka. There the troops caused great devastation to the local infrastructure before laying siege to the citadel itself. After much savage fighting, the monkey host prevailed, Rama slew Ravana in a duel, and Sita was liberated from her captivity.

The Battle of Lanka is depicted in a famous bas-relief in the 12th century Khmer temple of Angkor Wat.

[සංස්කරණය] References to Lanka in the Mahabharata

Many of the references to Lanka in the Mahabharata are found in sage Markandeya's narration of the story of Rama and Sita to king Yudhishthira, which narration amounts to a truncated version of the Ramayana. The references in the following summary are to the Mahabharata, and adhere to the following form: (book:section). Markandeya's narration of the story begins at Book III (Varna Parva), Section 271 of the Mahabharata.

[සංස්කරණය] Sahadeva's expedition to South

The son of Pandu, viz. Sahadeva, conquered the town of Sanjayanti and the country of the Pashandas and the Karanatakas by means of his messengers alone, and made all of them pay tributes to him. The hero brought under his subjection and exacted tributes from the Paundrayas ( Pandyas?) and the Dravidas along with the Udrakeralas and the Andhras and the Talavanas, the Kalingas and the Ushtrakarnikas, and also the delightful city of Atavi and that of the Yavanas. And, He having arrived at the seashore, then dispatched with great assurance messengers unto the illustrious Vibhishana, the grandson of Pulastya and the ruler of Lanka (2:30).

[සංස්කරණය] Presence in Yudhisthira's Rajasuya

Lanka king is listed as present in the conclave of kings present in Pandava king Yudhisthira's Rajasuya sacrifice.

..the Vangas and Angas and Paundras and Odras and Cholas and Dravidas and Andhakas, and the chiefs of many islands and countries on the seaboard as also of frontier states, including the rulers of the Sinhalas, the barbarous mlecchas, the natives of Lanka, and all the kings of the West by hundreds, and all the chiefs of the seacoast, and the kings of the Pahlavas and the Daradas and the various tribes of the Kiratas and Yavanas and Sakras and the Harahunas and Chinas and Tukharas and the Sindhavas and the Jagudas and the Ramathas and the Mundas and the inhabitants of the kingdom of women and the Tanganas and the Kekayas and the Malavas and the inhabitants of Kasmira... (3:51).

[සංස්කරණය] Other fragmentory references

  • Lanka, with its warriors, and horses, elephants and chariots (3:149).
  • Lanka with its towers and ramparts and gates (3:147)
  • The walls of Lanka (3:282).

[සංස්කරණය] See also

[සංස්කරණය] External links

සැකිල්ල:Ramayana

"http://si.wikipedia.org/w/index.php?title=ලංකාපුර&oldid=211421" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්