ශ්‍රී ලංකා
Wikipedia වෙතින්
ශ්‍රී ලංකාව (දමිල: இலங்கை ඉලං(ඞ්)කෛ, ඉංග්‍රීසි: Sri Lanka) සිංහලේ, සිව් හෙළය, හෙළය, ලංකා, තැප්‍රෝබේන්, සීලදීප, සෙරන්දිබ්, සීලාන්, Ceylon යන නම්වලින් හඳුන්වෙන, ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති දූපතකි. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65610 කි.
"ශ්‍රී ලංකාව" නිල නාමය ලෙස පිලිගැනුනේ 1972දීය."ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" රජයේ නිලනාමය වන අතර එහි අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ.
දෑත් එක්කොට ආයුබෝවන් (May you live long) කීම ශ්‍රී ලාංකිකයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන වාක්‍යය වේ.
අවුරුදු 30000 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු ගණන් බැලිය නොහැකි දුරකට දිවයයි. ලංකාවේ විසු ආදිතම ප්‍රබල රජ රාවණ විය. ප්‍රථම නවීන රාජධනිය ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.
වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරනලදී. පරංගින්ගේ මුලික උවමනාව වූයේ ඔවූන්ගේ වෙළදාම වැපිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන් ගේද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකරෙයන් වූ තාඩන පීඩයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙනගියහ.
ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම
ශ්‍රී ලංකාව ප්‍රධාන පලාත් 9 කින් සහ දිස්ත්‍රික්‌ක 25 කින්ද සමන්විත වේ. එහි වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දමිල, මරක්කල, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම් බෞද්ධ , හින්දු, ක්‍රිස්‌තියානි හා ඉස්ලාම් වේ.
ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය තැත් කළද, දැන් එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ළඟා වී ඇත.
පටුන |
[සංස්කරණය] පලාත්
1.මධ්‍යම පලාත
2.බස්නාහිර පලාත
3.නැගෙනහිර පලාත
4.උතුරු පලාත
5.දකුණු පලාත
6.වයඹ පලාත
7.ඌව පලාත
8.උතුරු මැද පලාත
9.සබරගමු පලාත
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ පළාත් මල්
සිතියමේ අදාල දිස්ත්‍රික්‌කය උඩ ක්ලික් කරන්න
[සංස්කරණය] නගර
[සංස්කරණය] භාෂා
වැඩි විස්තර සඳහා
[සංස්කරණය] ආගම්
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වය
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ පුජනිය ස්ථාන
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ පුරාවස්තු
[සංස්කරණය] විවාහය
[සංස්කරණය] ජාතික ආහාරය
බත් (බත් සහ ව්‍යංජන දෙකම මෙම වචන්යෙන් අදහස් කෙරේ)
[සංස්කරණය] අධ්‍යාපන
ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය,ක්‍රම ශිල්ප සහ ව්‍යුහය
[සංස්කරණය] ග්‍රාමීය ජනාවාස
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ අපනයන බෝග
[සංස්කරණය] උරුමයන්
[සංස්කරණය] මැතිවරණ ක්‍රමය
ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය
[සංස්කරණය] ශ්‍රී ලංකාවේ කර්මාන්ත
[සංස්කරණය] සුනාමි විපත
ශ්‍රී ලංකාවට සුනාමි විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.
[සංස්කරණය] ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් නමුදු වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ය.
මේ අතර මලල ක්‍රීඩා, රගර්, පා පන්දු, ජල ක්‍රීඩා හා ටෙනිස් ද සාමාන්‍යයෙන් ජනප්‍රිය ක්‍රීඩා වේ. ක්‍රීඩා, මලල ක්‍රීඩා හා ජල ක්‍රීඩා සඳහා කොළඹ ප්‍රදේශයේ විශාල වශයෙන් පුද්ගලික හා පොදු ක්‍රීඩා සමාජ වේ. ශ්‍රී ලංකාවේ පාසල් හා විද්‍යාල වාර්ෂිකව කලාප, පලාත් හා ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ සංවිධානය කරයි. බෝට්ටු පැදීම, රළ පැදීම, පිහිනීම සහ කිමිදීම ආදී ජලාශ්‍රිත ක්‍රීඩා විශාල වශයෙන් දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරයි.
[සංස්කරණය] සමාජ
[සංස්කරණය] තවද බලන්න
[සංස්කරණය] මේවාත් බලන්න
- කොළඹ
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
- සාමය
- ජාතික ගීය
- Sir Edwin Wijeyeratne, Chairman of the select committee to select a National Anthem
- සිංහල
- දමිල
[සංස්කරණය] වැඩි විස්තර සඳහා
[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු
- ශ්‍රී ලංකා රජය
- රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය
- Heritage
- ග්රී ලාංකීය ඉතිහාසයේ පින්තූර
- ස්ථාන