රෝම ලන්දේසි නීති ක්‍රමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රෝම ලන්දේසි නීතිය[සංස්කරණය]

රෝම ලන්දේසි නීතිය යනු රෝම නීතිය පදනම් කරගෙන නෙදර්ලන්තයේ ඇරබුණු නීති පද්ධතියකි. මෙය 17 හා 18 වන සියවස් වල ආරම්භ වූ අතර මෙය යුරෝපියානු සිවිල් නීතියේ අත්තක් ලෙස සැලකිය හැක. නෙදර්ලන්තයේ 19 වන සියවසෙන් පසුව රෝම ලන්දේසිය යොදා නොගැනුන අතර දකුණු අප්‍රිකාව , ලෙසතෝ , ස්වාසිලන්තය , නැමීබියාව, සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාවේ දැනුදු රෝම ලන්දේසි නීති මුලධර්ම යොදා ගැනේ.

ඉතිහාසය[සංස්කරණය]

මඩ්‍යතන යුගයේ මුල් කාලයේදී රෝම නීතිය අමතක කර දැමුණු අතර නැවතත් මේ පිලිබඳ අවදානය යොමු වූයේ ජස්ටීනියන් අඩිරාජ්‍යා විසින් විරචිත නිති ග්‍රන්තයක් නැවත සොයා ගැනීමෙන් පසුවය.

"http://si.wikipedia.org/w/index.php?title=රෝම_ලන්දේසි_නීති_ක්‍රමය&oldid=313879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි