සරල රේඛාව

විකිපීඩියා වෙතින්
(රේඛාව (ජ්‍යාමිතිය) වෙතින් යළි-යොමු කරන ලදි)
එක් රේඛා ඛණ්ඩයක නිරූපණයක්

රේඛාව හෝ සරල රේඛාව යන සංකල්පය පුරාතන ගණිතඥයින් විසින් හඳුන්වාදුන්නේ සැලකිය නොහැකි තරම් කුඩා පළලක් හා ගැඹුරක් සහිත නොඇද (එනම්, වක්‍රතාවයක් නොමැති) වස්තූන් නිරූපණය කිරීමටය.

"https://si.wikipedia.org/w/index.php?title=සරල_රේඛාව&oldid=386592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි