රෙකෝඩ්-කුරියර් (ඔහියෝ)

විකිපීඩියා වෙතින්
රෙකෝඩ්-කුරියර්
ගොනුව:Record-Courier cover.png
2013 අගෝස්තු 28 දින
රෙකෝඩ්-කුරියර් පුවත්පතේ මුල්පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුවත් පත් බෙදාහැරීම (ව්‍යාප්තිය)
අයිතිකරුඩික්ස් කමියුනිකේෂන්ස්
(රෙකෝඩ් පබ්ලිශිං)
සංස්කාරකරොජර් ඩි පඔලෝ
ඇරඹුනේ1830
මූලස්ථානය1050 බටහිර ප්‍රධාන වීදිය
44240 කෙන්ට්, ඔහියෝ
එක්සත් ජනපදය
නිල වෙබ්අඩවියhttp://www.recordpub.com

රෙකොඩ්-කුරියර් යනු කෙන්ට් මූලස්ථානය කරගත් ඇමරිකාවේ ඔහියෝ, පෝටේජ් කන්‍ට්‍රි වල ක්‍රියාත්මක දිනපතා පුවත්පතකි.[1] එය රෙකෝඩ් පබ්ලිශිං වෙතින් ප්‍රකාශයට පත්කරයි.[2] රෙකෝඩ් පබ්ලිශිං යනු කෙන්ට් හා වූස්ටර් හි පිහිටි ඩික්ස් කමියුනිකේෂන්ස් හි උප ආයතනයකි.[3] රෙකෝඩ්-කුරියර් යන නම පෙර පැවති පුවත්පත් දෙකක නම් එකතුවීමෙන් සෑදී ඇත. ඒවා නම්, රවෙන්නා ඊවිනිං රෙකෝඩ් හා කෙන්ට් කුරියර්-ට්‍රිබුනෙ ය.

2014 සැප්තැම්බර් 25 වනවිට, දිනපතා පුවත්පතක මිල $0.50, ක් හා ඉරිදා දිනක පුවත්පතක මිල $1.50 කි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Record-Courier Moves to New Offices in Kent". Record-Courier. 2012-08-18. සම්ප්‍රවේශය 2012-08-18.
  2. Record Publishing website
  3. Dix Communications website
"https://si.wikipedia.org/w/index.php?title=රෙකෝඩ්-කුරියර්_(ඔහියෝ)&oldid=326056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි