රුසියාවේ ජනාධිපති

විකිපීඩියා වෙතින්
(රුසියාවේ ජනාධිපතිවරයා වෙතින් යළි-යොමු කරන ලදි)
රුසියාවේ ජනාධිපති තනතුරේ නිල දම්වැල

රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපතිවරයා (රුසියානු: Президент Российской Федерации, රෝමානුකෘත: Prezident Rossiyskoy Federatsii) යනු, රාජ්‍ය නායකයා, උත්තරීතර ආඥාපතිවරයා සහ රුසියානු ෆෙඩරේෂනය තුල ඉහලතම තනතුර දරන්නාද වෙයි . කෙසේවෙතත්, හෙතෙම විධායක පාර්ශවයෙහි නායකයා නොවේ. විධායක බලයෙහි ඉහළතම ආයතනය රුසියාවේ රජය වන්නේය.[1] රුසියාවේ වර්තමාන ජනාධිපතිවරයා ව්ලැඩිමියර් පූටින් වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. අයි.ඊ. කොස්ලෝවා සහ ඕ. ඊ. කුටාෆින්, Konstitutsionnoe Pravo Rossii (රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය) (4වන සංස්, 2006) පි. 383
"https://si.wikipedia.org/w/index.php?title=රුසියාවේ_ජනාධිපති&oldid=444897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි