රුවන්වැල්ල බලකොටුව

විකිපීඩියා වෙතින්
රුවන්වැල්ල බලකොටුව
කොටසකි
කෑගල්ල, ශ්‍රී ලංකාව
රුවන්වැල්ල බලකොටුව is located in Sri Lanka
රුවන්වැල්ල බලකොටුව
රුවන්වැල්ල බලකොටුව
ඛණ්ඩාංක7°02′46″N 80°15′15″E / 7.045984°N 80.254049°E / 7.045984; 80.254049
වර්ගයඅාරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
පාලනය කිරීමශ්‍රී ලංකා රජය
තත්ත්වයප්‍රශස්ථ
අඩවි විස්තර
තැනීම1817
තනන ලද්දේබ්‍රිතාන්‍යයින්


රුවන්වැල්ල බලකොටුව, 1550 දශකයේ පෘතුගීසින් විසින් කෑගල්ලේ රුවන්වැල්ල ඉදිකරන ලද බලකොටුවකි.[1][2] 1665 වසරේදී බලකොටුව ලන්දේසින්ගේ පාලනයට නතුවිය.[3][4]

1817 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් බලකොටුව අට්ටාල ද්විත්වයක් සමග ගලින් නිමවන ලදී.[5]

බලකොටුව සිතියම (1690) (ඉහළ දකුණු කෙළවර)

වර්තමානයේ මෙම බලකොටුව පොලිස් ස්ථානයක් ලෙස භාවිතයට ගැනේ.[6]

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • නෙල්සන්, W. A.; ද සිල්වා, R. K. (2004). ද ඩච් ෆෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඉන් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ත සංගමය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Valentijn, François; Arasaratnam, Sinnappah (1978). François Valentijn's ඩෙස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන්. Hakluyt Society. p. 146. ISBN 978-0-904180-06-0.
  2. අබේසිංහ, ටිකිරි (1966). පෝර්තුගීස් රූල් ඉන් සිලෝන්, 1594–1612. ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්ස්. p. 28.
  3. "රුවන්වැල්ල". අැට්ලස් ඔෆ් මුචුවල් හෙරිටේජ්. සම්ප්‍රවේශය 2015-01-18.
  4. "ෆෝර්ට් ඩී රුවන්වැල්ල". සම්ප්‍රවේශය 2015-01-18.
  5. ෆර්නැන්ඩෝ, කිෂානි S. (29 අගෝස්තු 2005). "ෆෝර්ට් ඔෆ් රුවන්වැල්ල – අ හිස්ටොරික් ෆෝර්ට් අැන්ඩ් අ වේ සයිඩ් අම්බලම". ද ඩේලි මිරර්.
  6. "රුවන්වැල්ල: කලර්ෆුල් හිස්ට්‍රි ඔෆ් බැට්ල්ස් අැන්ඩ් ඩිප්ලොමසි". ද සන්ඩේ ටයිම්ස්. 1 ජුලි 2012. සම්ප්‍රවේශය 2015-01-18.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රුවන්වැල්ල_බලකොටුව&oldid=487282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි