රාහු කාලය

විකිපීඩියා වෙතින්

ජ්‍යෝතිෂය‍ට අනුව සූර්ය දවසක් තුල අළුතින් යම් කාර්යයක් ආරම්භකිරීමට අසුබ කාලසීමාව රාහු කාලයයි.


දවස (සූර්ය දවස) රාහු කාලය ආරම්භය රාහු කාලය අවසානය
සඳුදා 7:30 9:00
කුජදා 3:00 4:30
බුදදා 12:00 1:30
ගුරුදා 1:30 3:00
සිකුරාදා 10:30 12:00
ශනිදා 9:00 10:30
රිවිදා 4:30 6:00

ඉර උදාව උදෑසන 6 ලෙස සලකා මෙමෙ වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීම සඳහා එම දවසේ ඉර උදාවට අනුව මෙම වේලාවන් සකසාගත යුතුය.
රාහු කාලය සෑම විටෙකම හෝරා (= ඔරලෝසු පැය) 1:30 ක් පවතී.
මෙය දිවා රාත්‍රී 2ටම පොදුය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාහු_කාලය&oldid=461363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි