රාශි චක්‍රය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

පෘථිවිය වටා අහස කොටස් දොලසකට බෙදා ඇත.

වසරක් (සූර්යා පෘථිවිය වටා සාපේක්ෂව එක වටක් ගමන් කිරීමට ගත කරන කාලය) තුල රවි සහ සඳු ග්‍රහයන් 12 වතාවක් එකතුවේ. මේ පදනම මත සමකය වටා අහස අංශක 30 බැගින් වූ සමාන කොටස් තුන කට බෙදා එයට රාශි චක්‍රය යන නම දී ඇත.

පටුන

[සංස්කරණය] මේෂ

මෙය රාශි චක්‍රයේ ආරම්භක රාශියයි. එහි ආරම්භය "ඛ" ගෝලයේ 00' සිට 30' දක්වා ව්‍යාප්තව ඇත. එළුවෙකුගේ ස්වරූපයක් ගනී. යහපත් අඟපසඟ ඇති මධ්‍යම ප්‍රමානයේ ශරීරයකින් යුක්තය. පොකුටු කෙස් ද, රැවුල ද, මනාව පිහිටි ඇස්බැම ද, දික්වූ බෙල්ලක් ද ඇත. ගමන් කරන්නේ මදක් ඉදිරියට නැමීය. එළුවකු වැනි ය.

[සංස්කරණය] වෘෂභ

[සංස්කරණය] මිථුන

වීණාවක් හා ගදාවක් ගත් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු වැනිය.

[සංස්කරණය] කටක

[සංස්කරණය] සිංහ

[සංස්කරණය] කන්‍යා

හැල් මිටියක් හා පහනක් දෑතින් ගෙන නැවකින් යන ස්ත්‍රීයක් වැන්නේ ය.

[සංස්කරණය] තුලා

තරාදියක් අතින් ගෙන සිටින පුරුෂයෙකු වැනිය.

[සංස්කරණය] වෘශ්චික

[සංස්කරණය] ධනු

ඉඟෙන් පහල අශ්ව ශරීරයෙන් යුත් (centaur) දුන්නක් ගත් පුරුෂයෙකු වැනිය.

[සංස්කරණය] මකර

මුව මුහුනක් ඇති කිඹුලෙක් (හෝ මෝරෙක්) වැනිය.

[සංස්කරණය] කුම්භ

කලයක් ගත් පුරුෂයෙකු මෙනි.

[සංස්කරණය] මීන

මත්ස්‍යයන් දෙදෙනෙකු වැනිය.

"http://si.wikipedia.org/w/index.php?title=රාශි_චක්‍රය&oldid=203921" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්