රාවය (පුවත්පත)

විකිපීඩියා වෙතින්
රාවය
වර්ගයසතිපතා පුවත්පත
සංස්කාරකවික්ටර් අයිවන්
ඇරඹුනේ1987 (1987)
භාෂාවසිංහල
මූලස්ථානය83, පිළියන්දල පාර, මහරගම, ශ්‍රී ලංකාව
නිල වෙබ්අඩවියravaya.lk

රාවය යනු, වික්ටර් අයිවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සතිපතා සිංහල භාෂා පුවත්පතකි. 1987 වසරේදී ආරම්භ කරනු ලැබූ රාවය පුවත්පත එහිලා වූ රැඩිකල් දේශපාලන අදහස් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත.

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාවය_(පුවත්පත)&oldid=593123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි