රංගිරි දඹුළු විහාර සංඝ සභ‍ාව

විකිපීඩියා වෙතින්
(රන්ගිරි දඹුළු විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)

රංගිරි දඹුළු සංඝ සභ‍ාව සියම් නිකායට අයත් පාර්ශවයක් වේ. දඹුල්ල රජමහා විහාරය පාදකව ක්‍රියාත්මක වේ.

ආරම්භය[සංස්කරණය]

ක්‍රි.ව. 1980දී පිහිටුවා ඇත.

අයත් භික්‍ෂූන්[සංස්කරණය]

දඹුල්ල රජමහා විහාරයේ භාරකාරීත්වය ඇති පන්සල් 4ක සහ සෙසු පන්සල් 89ක භික්‍ෂූන් මීට අයත්වේ.

සුවිශේෂතා[සංස්කරණය]

  • වර්ථමාන ලෝකයේ ථේරවාදී භීක්‍ෂුණී සාසනයක් ඇතැයි පිළිගන්නා සහ භික්‍ෂුණීන් සිටින එකම ථේරවාදී නිකාය හෝ පාර්ෂවය මෙය වේ.
  • සියම් නිකාය ට අයත් ගොවිගම කුලයේ නොවන සිංහල පුද්ගලයන්ට මහනවීමට අවසර දෙන එකම පාර්ශවයවේ.



ආශ්‍රිත ලිපි[සංස්කරණය]