යාන්ත්න‍රණය

විකිපීඩියා වෙතින්

යාන්ත්න‍රණය

රූපය ග්ේ‍රහනය කරගැනීම


19 වන සියවසේ චිත්න‍රාගාර කැමරාවක්

සාම්ප්න‍රදායික කැමරා ආලෝකය, පටල පටය හෝ ඡායාරූප තහඩුව මතට මතට ලබාගනීම සිදුකරන ලදී. වීඩියෝ හෝ ඩිජිටල් කැමරාවන් ඉලෙක්ට්‍රොනික මධ්‍ය උපයෝගී කරගනිමින් CCD හෝ CMOS සංවේදක යොදාගෙන ලබගනු ලබන රූප පසු අවස්ථාවක නැවත ධාවනය කිරීම සඳහා හෝ මුද්‍රණය කිරීම සඳහා කැමරාව තුල ඇති ටේප් පටයක හෝ පරිගණක මතකයේ හෝ තැම්පත් කරනු ලබයි.

රූප මාලාවක් එක දිගට ග්ය‍රහනය කරගැනීමේ හැකියාව ඇති කැමරා චිත්න‍රපට කැමරා හෙවත් සිනේ කැමරා නමින් හැඳින්වේ. තනි රූපයක් ග්ම‍රහනය කරගැනීම සඳහා නිර්මාණය කළ කැමරාවන් තනි කැමරාවන් හෙවත් නිශ්චල කැමරාවන් ලෙසින් හැඳින්වේ. කෙසේ නමුත් මෙම දෙබෙදුම අතිපිහිත වන අවස්ථාවන්ද දැකගත හැක. විශේෂ ද්‍රෘෂ්‍ය ප්ත‍රයෝග සිදු කිරීම සඳහා චලනය වන රූප ග්ඳ‍රහනය කරගැනීමට නිශ්චල කැමරාවන් බොහෝවිට යොදාගනු ලබන අතර නවීන ඩිජිටල් කැමරා අවශ්‍ය විටෙක චලන රූප පටිගත කිරීමේ පහසුව සහ නිශ්චල ඡායාරූප ගැනීමේ පහසුකම යන දෙකම සහිතව නිපදවා ඇත. වීඩියෝ කැමරාව සිනමා කැමරා කාණ්ඩයට අයත්වන අතර එහිදී රූප ග්ප‍රහනය කරගනු ලබන්නේ ඉලෙක්ට්‍රොනිකවය (ප්ට‍රතිසම හෝ ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කරගනිමින්).

ස්ටීරියෝ කැමරාව මගින් ‘ති්න‍රමාන’ ස්වරූපයේ ඡායාරූප ලබාගත හැක. මෙහිදී ඡායාරූප දෙකක් ලබාගෙන රූපයේ මිත්‍යාමිතික ගැඹුරක් නිර්මාණය වන පරිද්දෙන් ඒ දෙක එක් කරනු ලැබේ. මෙම ති්ය‍රමාණ මුද්‍රණ හෝ ස්ලයිඩ නිර්මාණය කිරීම සඳහා යොදාගනු ලබන ස්ටීරියෝ කැමරාවන්හි දෙපැත්තේ කාච දෙකක් ඇත. කවාකාර දර්ශන පථයක් අන්තර්ගත මුද්‍රණ සඳහා ඡායාරූප ගැනීමට යොදාගනු ලබන ස්ටීරියෝ කැමරාවල සමහරවිට කාච 3- 4- 5 ක් හෝ ඊට වඩා පවා පැවතිය හැක. සමහර චිත්ර‍රපට කැමරාවල දිනය මුද්‍රණය කිරීමේ පහසුකම් ඇති අතර එහිදී ඍණ පටය මත දිනය මුද්‍රණය වේ.




නාභිගත කිරීම


ස්වයංකී් ‍රය නාභිගත කිරීමේ පහසුකම සහිත කැමරාවන්ට විෂය වස්තුව විවිධාකාරයෙන් ග්ව‍රහනය කරගත හැක. මෙහිදී කැඩපතෙහි ඇති පුද්ගල රූපය වෙත නාභිගතවී ඇත.

ඡායාරූප ගැනීම සඳහා යොදාගනු ලබන කාචයන්ගේ ප්ි‍රකාශ ගුණය අනුව කැමරාවේ සිට කිසියම් දුර පරාසයක් තුල පවත්නා වස්තූන් පමණක් පැහැදිලිව ප්ණ‍රතිනිර්මාණය වෙයි. මෙම පරාසය සීරුමාරු කිරීමේ කි්ා‍රයාවලිය නාභිගත කිරීම ලෙසින් හැඳින්වේ. වඩාත් නිවැරදි ලෙස කැමරාවක් නාභිගත කළහැකි ආකාරයන් කිහිපයක්ම ඇත . සරළතම කැමරාවන් සතුව ඇත්තේ ස්ථිර ලෙස නාභිගත කළ පුළුල් කෝණ කාචයකි. කිසිදුම් දුර ප්ු‍රමාණයක් තුල (සාමාන්‍යයෙන් මීටර් 3 ක එනම් අඩි 10 ක පමණ සිට අනන්තය දක්වා) පවත්නා සියලූම වස්තූන් පැහැදිලිව මෙමඟින් සැලකිය යුතු මට්ටමකින් නාභිගත කරනු ලබයි. ස්ථිර නාභිගත කිරීමක් සහිත කැමරාවන් සාමාන්‍යයෙන් මිළ අඩු ඒවා වෙයි. එමෙන්ම සීමාසහිත පරාසයක තමන්ට අවශ්‍ය පරිදි නාභිගත කරගැනීමේ පහසුකම් සහිතවද කැමරා නිර්මාණය කරනු ලබයි. එකී පරාසය කැමරාවේ බඳේ සටහන්ව ඇත. කැමරාව භාවිතා කරන්නා කැමරාවේ සිට වස්තුවට ඇති දුර අනුමාන කොට ඒ අනුව නාභිගත කිරීම සිදුකරනු ලබයි. සමහර කැමරාවන්හි මෙය රූප මඟින්ද දක්වා ඇත (හිස සහ උරහිස්, සිටගෙන සිටින දෙදෙනක්, ගසක්, කඳු).

තවත් සමහර කැමරාවල වස්තුවට ඇති දුර කැමරාව මුදුනේ ඇති අසම්පාත මාපකයක් මඟින් මැන ඊට අනුව වඩාත් නිවැරදි ලෙස නාභිගත කිරීමේ පහසුකම පවතී. ඒක කාච ප්න‍රතිඡායා කැමරාවන්හි චලනය කළහැකි දර්පනයක් මඟින් ලබාගන්නා රූපය ප්ලාස්ටික් ක්‍ෂුද්‍ර පි්ර‍රස්මයන්ගෙන් සමන්විත තිරයක් මතට ලබාගැනීමේ පහසුකම පවතින බැවින් ඡායාරූපය මෑනීම සහ ගැනීම යන දෙකම එකම කාචයක් තුලින් දැගත හැකිවීමෙන් ඡායාරූප ශිල්පියාට සිය ඡායාරූපයේ නාභිගත කිරීම සහ වස්තු සංවිධානය පිලිබඳව ඇසින් බලා අවශ්‍ය නිවැරදි කිරීමේ කිරීමට අවස්ථාව ලැබීමයි.

අනාවරනය පාලනය කිරීම

විවරයේ ප්ල‍රමාණය සහ පවත්නා ආලෝක තීව්ස‍රතාවය විසින් අදාල කාලය තුල කැමරාව තුලට ඇතුලූවන ආලෝක ප්ර‍රමාණය තීරණය කරනු ලබයි. ද්වාරය විසින් ආලෝකයට පටල පටය නිරාවරණය කර තබන කාලය තීරණය කරයි. වැඩි අනාවරනයක් සහ වේගවත් ද්වාර වේගයක් යෙදීමෙන් ලැබෙන ප්න‍රතිඵලයට සමාන ප්ෝ‍රතිඵලයක් කුඩා අනාවරනයක් සහ අඩු ද්වාර වේගයක් යෙදීමෙන් ලබාගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=යාන්ත්න‍රණය&oldid=468696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි