යටත්විජිත මානසිකත්‍වය

විකිපීඩියා වෙතින්

යටත් විජිතයක්ව දිගුකාලයක් පැවති හෝ පවත්න සමාජයක පුද්ගලයන් හෝ ආයතන; තමන්ව යටත්කර සිටින හෝ සිටි ජාතියේ හෝ රටේ සංස්කෘතිය, සිද්ධාන්ත, භාෂාව, ආකල්ප, දැණුම ආදිය තමන්ගේ ඒවාට වඩා උසස් බවට ඇතිවන හීනමානය යටත්විජිත මානසිකත්‍වය නම්වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]