මොඩමය

විකිපීඩියා වෙතින්

මොඩමයක් යනු දුරකතන මාර්ගයක් ඔස්සේ යම් පරිගණක දෙකක් අතර සන්නිවේදනය ගොඩනගා ගැනීම සඳහා ඇති විද්‍යුත් උපකරණයකි. Modem යන්න ඉංග්‍රීසි භාෂාවේ ඇති තනි වචනයක් නොවන අතර එහි ගොඩ නැගීම පහත ආකාරයට විස්තර කල හැක. මෙහිදී Modulate සහ Demodulate යන වචන ද්විත්වයම සලකා බලන විට, MOdulate "MO " සහ DEModulate hi "DEM " යන වචන ද්විත්වය MODEM යන වචනය ඉදිරිපත් කරයි ,

"https://si.wikipedia.org/w/index.php?title=මොඩමය&oldid=470649" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි