මෙරොක්කෝවේ රජයේ නිවාඩු දින

විකිපීඩියා වෙතින්
මෙය මොරොක්කෝවේ නිවාඩු දින ලැයිස්තුවකි
දිනය සිංහල නම දේශීය නම විස්තරය
මුහරම් 1 මුස්ලිම් නව වසර ෆාති මුහරම්
රබීය අල්-අවුවල් 12 මුහමද් අනාගතනක්තෘවරයානන්ගේ උපන්දිනය ඊඩ් අල් මවුලිඩ්
ෂව්වාල් 1 ඊඩ් අල්-ෆිට්ර් ඊඩ් ස්ගිර්
දු එල්-හිඩ්රා 10 ඊඩ් ල්-අද්හා ඊඩ් ක්බිර්
ජනවාරි 1 අළුත් අවුරුදු දිනය රස් ල් ආම්
ජනවාරි 11 නිදහස ප්‍රකාශයට පත් කිරීම ටක්ඩිම් වටිකාට් අල්-ඉස්ටික්ලාල්
මැයි 1 කම්කරු දිනය ඊඩ් අෂ්-ෂෝල්
ජූලි 30 කිරුළු පැලඳිම ඊඩ් අල්-අර්ෂ්
අගෝස්තු 14 ක්වේඩ් එඩ්-ඩහාබ් දිනය ෂික්රා ක්වේඩ් එඩ්-ඩහාබ්
අගෝස්තු 20 රජුගේ හා ජනතාවගේ විප්ලවය සවුරත් අල් මලික් වා ෂාබ්
අගෝස්තු 21 යෞවන දිනය ඊඩ් අල් මීලෙඩ් හයවන මොහම්මද් රජුගේ උපන්දිනය
නොවැම්බර් 6 හරිත පෙළපාලිය ඊඩ් අල් මදියාදු අල් හඩ්රා
නොවැම්බර් 18 නිදහස් දිනය ඊඩ් අල් ඉස්ටිකලේල් මොරොක්කෝවේ ජාතික දිනය