මුස්ලිම් පල්ලිය

විකිපීඩියා වෙතින්
(මුස්ලිම් පල්ලි වෙතින් යළි-යොමු කරන ලදි)
සෙන්ටබරි මුස්ලිම් පල්ලිය, 2006 ජුනි 12

ඉස්ලාමීය දේවස්ථාන යනු මුස්ලිම්හු දෙවියන් උදෙසා යාච්ඤා කිරීමට යොදා ගන්නා ස්ථානයි. එය අරාබියානු මස්ජිඩ් යන නමින්ද ව්‍යවහාර වේ. මොස්ක් (Mosque) යන ඉංග්‍රීසි වචනය ඉස්ලාම්හු දෙවියන් නැමදීමට යොදා ගන්නා සියලු ආකාරයේ ගොඩනැගිලි හැඳින්වීමට යොදා ගත්තද, අරාබියානු භෂාවේදී කුඩා සහ පෞද්ගලික හිමිකාරිත්වය ඇති දේවස්ථාන හා විශාල ඒවා වෙනස්කර හඳුන්වා දී ඇත. ඉස්ලාම් දේවස්ථාන අරාබි බසින් හඳුන්වන්නේ ‘මස්පිඞ් ’ යන නමිනි. මෙම දේවස්ථාන දෙවියන් යැදීම සඳහා පමණක් නොව එකිනෙකා හමු වීම් සහ අධ්‍යාපන කටයුතු සඳහා ද ඉස්ලාම් භක්තියකයන් විසින් භාවිතා කරනු ලබයි. නවින දේවස්ථානයන්හි ගෘහ නිර්මාණ ශිල්පය ඇරඹුණේ 7 වන ශතවර්ෂයේදීය. මේවායෙහි විවිධ ගෘහ නිර්මාණ ශිල්ප ක‍්‍රම භාවිතයට ගෙන ඇති අතර උස් කොත් නිර්මාණයද එවැනි අංගයකි.ඉස්ලාම් දේවස්ථාන අරාබි බසින් හඳුන්වන්නේ ‘මස්පිඞ් ’ යන නමිනි. මෙම දේවස්ථාන දෙවියන් යැදීම සඳහා පමණක් නොව එකිනෙකා හමු වීම් සහ අධ්‍යාපන කටයුතු සඳහා ද ඉස්ලාම් භක්තියකයන් විසින් භාවිතා කරනු ලබයි. නවින දේවස්ථානයන්හි ගෘහ නිර්මාණ ශිල්පය ඇරඹුණේ 7 වන ශතවර්ෂයේදීය.

"https://si.wikipedia.org/w/index.php?title=මුස්ලිම්_පල්ලිය&oldid=519560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි