මායා (මෘදුකාංගය)
Wikipedia වෙතින්
මායා යනු මුලින්ම ඇලියස් සිස්ටම්ස් කෝපර්රේෂන්ස් මගින් දියුණු කරන ලද නමුත් දැනට මාධ්‍ය හා විනෝදාස්වාද අංශයෙහි කොටසක් ලෙස ඔටෝඩෙස්ක් විසින් හිමිකාරිත්වය දරන උසස් ගණයේ 3D පරිග්‍ණක ග්‍රැෆ්‍රික් හා 3D ආකෘතීකරණ මෘදුකාංග පැකේජයකි. 2005 ඔක්තෝම්බර්වලදී ඇලියස් මිළට ගැනීමෙන් පසුව ඔටෝඩෙස්ක් විසින් මෘදුකාංගය අත්පත් කගන්නා ලදී. මායා චිත්‍රපටි හා රූපවාහිනී කර්මාන්තය මෙන්ම පරිගණක හා වීඩියෝ ක්‍රීඩා, නිර්මාණ ශිල්පීය දෘෂ්ටි කල්පන (Visualization) හා සැලසුම් සඳහාද භාවිතා වේ.
2003 දී මායා (එවකට ඇලියස්ට මෙය අයත්ව තිබිණි) පරිගණක මගින් නිපදවන ලද 3D රූපවල සෑම අංගයකම පාහේ ඇතුළත් යයි ප්‍රකාශ කෙරෙමින් විද්‍යා හා තාක්ෂණික ජයග්‍රහණ සඳහා වූ ඇකඩමි සම්මාන දිනාගන්නා ලදී.
[සංස්කරණය] References
http://en.wikipedia.org/wiki/Maya_%28software%29
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."