මානව වංශ ජනනය

විකිපීඩියා වෙතින්

මානව වංශ ජනනය (ග්‍රීක් එත්නොස් ἔθνος, "මානවයන් කණ්ඩායම" හෝ "ජාතිය", සහ ජෙනසිස් γένεσις, "ඇරඹුම, උපත", බහු. එත්නොජෙනසිස් වෙතින්) වනාහි, කිසියම් පුළුල් සමාජ පසුතලයක් තුලින් පැනනැගුනු යම් මානවයන් කණ්ඩායමක් තමන් ජනවාර්ගික අයුරින් වෙනස් බවට තේරුම් ගෙන හෝ තේරුම් ගනිමින් හෝ සිටින ක්‍රියාවලියයි. ඊ. පී. තොම්ප්සන් ගේ වදන් අනුව, මෙම ස්වයං-පරිකල්පනය තුලින් ජනවාර්ගීක කණ්ඩායම් "ඔවුන් විසින්ම ජනනය කරගැනුමෙන් කරලියට එති". මෙම සංස්කෘතික ජනනය පිළිගැන්මට ලක්වීම හේතුවෙන්, වරෙක අවිචාරවත් ලෙසින් ඓතිහාසික සිද්ධාන්ත ලෙසින් පිළිගැනුනු සාම්ප්‍රදායික සාධ්‍යතාමය ජාතීන්-ජනනයේ වෘත්තාන්තයන් ජනප්‍රවාද පරිගතයට අනුයුක්ත කෙරුමට සමහරක් ඉතිහාසඥයින් පෙළඹී ඇත.

නිෂ්ක්‍රීය හෝ සක්‍රීය මානව වංශ ජනනය[සංස්කරණය]

වැරදි ආකාරයේ අන්තර්ක්‍රියා තුළින් භෞතික පරිසරය තුළ අකර් මනස ජාතියේ ‍ෙගාඩනැගිම විය හැක. එමෙන්ම සංස්කෘතික හා ආගමික අංශ, ආගමනය ආශ්‍රිත ක්‍රියාවලින් වැනි දේ තුලින් අපේක්ෂා නොකරන විදිවට ජනවාර්ගික කණ්ඩායම් ඇතිවය හැකි. දේශපාලන ගැටලුවක් නිරාකරණය කිරිමට සෘජුවම සිතාමාතා වෙනස් අනන්‍යතාවයනක් ගොඩනැගීම මගින් ඉහත කී ජතාකි ගොඩනැගිම ක්‍රියාකාරි වේ. මෙහි දේශපාලන ගැටලු ලෙස සංස්කෘතිකව වටිනා දේවල් ආරක්ෂා කිරිම සම්බන්ධ ගැටලු , බලය බෙදිම සම්බන්ධ ගැටලු පෙන්වා දිය හැක. 18 වන සියවසේ අවසාන භාගයේදී එවැනි උත්සාහ මගින් භාශාවේ දියුණුවක් හෝ නව භාෂා සෑදිමක් සිදු වු අතර, අවසානයේ එය "ජාතික සාහිත්‍යය' බවට පරිවර්තනය විය. පසුව විසියෙවන ශතවර්ෂයේදි එවැනි කතන්දර සමාජයන් තුළ අභාවයට ගිය අතර එවුන්ගේ අනන්‍යතාවයන් නැවත ඔපනොදැමුවොත් ජනවාර්ගික අඛායාන වල පැහැදිලිමත්ය නැතිවන බවද වටහා ගන්නා ලදී.


අන්තහ්කෘත හෝ බහිෂ්කෘත ජාතිවාදය[සංස්කරණය]

භාෂා පුනර්ජීවනය[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මානව_වංශ_ජනනය&oldid=250388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි