මහින්ද තෙරණුවන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ථේරවාද බුද්ධ ධර්මය

  Asokanpillar-crop.jpg  

රටවල්

  ශ්‍රී ලංකාව
කාම්බෝජය • ලාඕසය
මියන්මාරය • තායිලන්තය
 

ග්‍රන්ථ

 

ත්‍රිපිටකය
අටුවා
ටීකා

 

ඉතිහාසය

 

නිකාය භේදයට පෙර බුදු දහම
ආදි බොදු නිකායයන් • ථෙරවාදය
අශෝක අධිරාජයා • තෙවන ධර්ම සංගායනාව
විභජ්ජවාදය
මිහිඳු තෙරණුවෝ • සඟමිත් තෙරණියෝ
දීපවංශය • මහාවංශය
බුද්ධඝෝෂ තෙරණුවෝ

 

ධර්මය

 

සසර • නිවන
මැදුම් පිළිවෙත
අරි අටඟි මග
චතුරාර්ය සත්‍ය
අධිගම
සිල්පද • තෙරුවන්

 
නරඹන්න · සාකච්ඡාව · සංස්කරණය

මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (Sanskrit: महिन्द्र; Mahindra) නමින් ක්‍රි.පූ. 3වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ.බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති බෞද්ධ භික්ෂූන් බුද්ධධර්මය ශ්‍රීලංකාවට ගෙන එන ලදී.

පටුන

[සංස්කරණය] ඓතිහාසික මූලාශ්‍ර

ශ්‍රීලංකාවේ ශ්රේෂ්ඨ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත ග්රන්ථ දෙකක් වන (දීපවංසය) සහ (මහාවංසය) හි, මහින්දාගමනය හා දේවානම්පියතිස්ස රජතුමා බුද්ධධර්මය වැළඳ ගැනීම පිළිබඳව සඳහන් වේ. [1] These are the primary sources for accounts of his life and deeds. Inscriptions and literary references also establish that Buddhism became prevalent in Sri Lanka around the 3rd century BCE, the period when Mahinda lived.[1]

[සංස්කරණය] චරිතාපදානය

මහින්ද හැදී වැඩුනෙ විදිශ නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී මොග්ගලීපුත්ත-තිස්ස හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද තිපිටකය පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් බුද්ධ ධර්මය පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, ඉත්තිය, උත්තිය, සම්බල සහ භද්ධසාල (සංඝමිත්තා තෙරණිය ෙග පුතණුවන්) යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ෙග ඥාති මුනුපුෙරකු වූ භන්ඩුක උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද සාංචි විහාරය ලෙස විශ්වාස කෙෙර්.

මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. Jettha එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත. Upon meeting the shaven-headed monks Devanampiyatissa was taken aback by their appearance and inquired as to who they were. After exchanging greetings, Mahinda preached the Chulahatthipadopama Sutra, and the royal hunting party converted to Buddhism. The party was subsequently invited to Anuradhapura, the seat of the throne for a royal reception and to give further dharma talks. Mahinda subsequently gave two public talks sanctioned by Devanampiyatissa, in the Royal Hall and in the Nandana garden in the Royal Park, leading to the start of the public embrace of Buddhism in Sri Lanka. The royal park Mahamegha was then set aside as the residence for Mahinda's party, and in later times became the Mahavihara, the earliest centre of Buddhist culture and scholarship Sri Lanka. The Chetiyagirivihara monastery was then established in Mihintale.

Mahinda then sent for his sister Sanghamitta from Magadha, who was a nun, to start a female Buddhist order after local women had expressed a desire to join the Sangha. Mahinda also arrainged for a bodhi sapling from the original tree in Bodh Gaya to be sent to Sri Lanka, where it was planted in the grounds of the Mahavihara and is still visible today.

After a month spent delivering discourses to Sri Lankans who had ventured to the capital, Mahinda retreated to Mihintale to spend the vassa during the monsoon season. As a result, a second royal funded monastery was built there. Later, Mahinda organised for a stupa to be constructed, and a part of the bodily relics of Gautama Buddha were transferred from the Maurya Empire to Sri Lanka. Mahinda then had Arittha, Devanampiyatissa's nephew, a bhikkhu, to expound the Vinaya monastic code of discipline to further Buddhism in Sri Lanka.

Mahinda outlived Devanampiyatissa, and died at the age of 80 in Sri Lanka. King Uttiya, who succeeded his brother, organized a state funeral for Mahinda and constructed a stupa to house his relics at Mihintale.

[සංස්කරණය] වැදගත්කම හා උරුමය

The 20th century Sri Lankan monk Walpola Rahula described Mahinda as "the father of Sinhalese literature" as he had translated and written commentary for the Tripitaka in Sinhalese, turning it into a literary language. He was also credited with introducing the culture of the Mauryan empire to the island, along with its architecture.

Mihintale, the mountain where Mahinda supposedly first encountered King Devanampiyatissa and the site of his funerary stupa, is an important pilgrimage site in Sri Lanka.[2] Pilgrimages are traditionally undertaken in the month of June (Poson in the old Sinhala calendar), when Mahinda is believed to have arrived in Sri Lanka on the full-moon night of the month, a traditional time for religious observances in Theravada Buddhism.[2]

[සංස්කරණය] අමතරව

[සංස්කරණය] ආශ්‍රේය

  1. 1.0 1.1 Holt, John Clifford (2004), "Sri Lanka", in Buswell, Jr., Robert E., Macmillan Encyclopedia of Buddhism, USA: Macmillan Reference USA, pp. 795-99, ISBN 0028659104 
  2. 2.0 2.1 Walters, Jonathan S. (2004), "Festivals and Calendrical Rituals", in Buswell, Jr., Robert E., Macmillan Encyclopedia of Buddhism, USA: Macmillan Reference USA, pp. 284-88, ISBN 0028659104 
  • Ahir, Diwan Chand (1989). Heritage of Buddhism. 

[සංස්කරණය] බාහිර ඈදුම්

"http://si.wikipedia.org/w/index.php?title=මහින්ද_තෙරණුවන්&oldid=181430" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්