මහා සන්ධාන දිනය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මහා සන්ධාන දිනය (රුමේනියානු: සිවා මාරි යුනිරි, එක්සත්වීමේ දිනය ලෙසින්ද හැඳින්වේ[1]) යනු දෙසැම්බර් 1 වනදා සිහිකෙරෙන, රුමේනියාවේ ජාතික නිවාඩු දිනයකි. එදින සිහකෙරෙන්නේ ට්‍රැන්සිල්වේනියාව සහ රුමේනියාව සන්ධානගතවීම ප්‍රකාශයට පත් කරමින් අල්බා ලූලියාහී වාර්ගික රුමේනියානු නියෝජිතයෝ පැවැත්වූ සම්මේලනයයි.
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ CIA වර්ල්ඩ් ෆැක්ට්බුක්, රුමේනියා- ගවර්න්මන්ට්