මහනුවර යුගයේ රාජාවලිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(මහනුවර රාජාවලිය වෙතින් යළි-යොමු කරන ලදි)
| සිංහලේ රාජධානිය - මහනුවර යුගය හි රජ | |
|---|---|
| අතීත රාජාණ්ඩුව (Former Monarchy) | |
| Royal Standard of the King of Kandy in 1815 | |
| අවසන් රජ (Last Monarch): ශ්‍රී වික්‍රම රාජසිංහ රජු |
|
| Style | {{{his/her}}} Majesty |
| ප්‍රථම රජ (First monarch) |
සේනාසම්මත වික්‍රමබාහු රජු |
| අවසන් රජ (Last monarch) |
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු |
| Official residence | සෙංකඩගල රජ මාලිගාව |
| රාජාණ්ඩුවේ ආරම්භය (Monarchy started) |
1473 |
| රාජාණ්ඩුවේ අවසානය (Monarchy ended) |
1815 |
සිංහලේ රාජධානියේ සෙංකඩගල යුගය ක්‍රි. ව. 1473 සිට 1815 දක්වා විහිදෙන අතර එහි රාජාවලියේ ආරම්භකය වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජුය . මහනුවර යුගයේදී සිංහල රාජධානිය රාජවංශ තුනක් යටතේ පාලනය ගෙන යන ලදී . එනම් කෝට්ටේ රාජකීයන් ( කෝට්ටේ රාජකීය ලේ උරුමක්කාරින්) , දිනරාජ රාජවංශකයින් සහ නායක්කාර රාජවංශකයින්.
පටුන |
කෝට්ටේ රාජකීයන් (1473-1592) [සංස්කරණය]
| Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | Relationship with Predecessor(s) |
|---|---|---|---|---|---|---|
| සේනාසම්මත වික්‍රමබාහු රජු | - | - | 1473 | 1511 | *Belongs to Kotte Royal Blood line (Ruled Kandy as a semi-independent kingdom under the Kingdom of Kotte) | |
| ජයවීර අස්ථාන රජු | - | - | 1511 | 1551 | *සේනාසම්මත වික්‍රමබාහු රජුගේ පුතු | |
| කරලියැද්දේ බංඩාර රජු | - | - | 1551 | 1581 | *ජයවීර අස්ථාන රජුගේ පුතු | |
| 80px | දෝන කැතරිනා රැජින (aka Kusumasana Dev) |
- | - | 1581 | 1581 | *කරලියැද්දේ බංඩාර රජුගේ දියණියන් |
| I වන රාජසිංහ රජු (aka Tikiri Banda) |
1544 | 1593 | 1581 | 1593 | *Deposed Dona Catherina. | |
| යමසිංහ බංඩාර රජු (aka Don Phillip) |
- | - | - | - | *A nephew of Karaliyadde Bandara. |
දිනරාජ රාජවංශය (1590–1739) [සංස්කරණය]
මූලික ලිපිය: House of Dinajara
| Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | Relationship with Predecessor(s) |
|---|---|---|---|---|---|---|
| I වන විමලධර්මසූරිය රජු (aka Don João da Austria) |
- | 1604 | 1590 | 1604 | *Son of Vijayasundara Bandara | |
| සෙනරත් රජු | - | 1635 | 1604 | 1635 | *Cousin of Vimala Dharma Suriya I | |
| II වන රාජසිංහ රජු | 1608 | 6 December 1687 | 1635 | November 25, 1687 | *Son of Senarat and Dona Catherina | |
| II වන විමලධර්මසූරිය රජු | - | June 4, 1707 | 1687 | June 4, 1707 | *Son of King Rajasinghe II | |
| ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (aka Sri Vira Parakrama Narendra Singha) |
1690 | 13 May 1739 | June 4, 1707 | 13 May 1739 | *Son of Vimala Dharma Suriya II |
නායක්කාර රාජවංශය (1739–1815) [සංස්කරණය]
මූලික ලිපිය: මහනුවර නායක්කාරවරු
| Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | Relationship with Predecessor(s) |
|---|---|---|---|---|---|---|
| විජයරාජසිංහ රජු (aka Rajasimha III) |
- | August 11, 1747 | May 13, 1739 | August 11, 1747 | *Brother-in-law of Narendra Singha | |
| කීර්ති ශ්‍රී රාජසිංහ රජු | 1734 | January 2, 1782 | August 11, 1747 | January 2, 1782 | *Sri Vijaya Raja Singha’s wife’s eldest brother from Madura | |
| රාජාධි රාජසිංහ රජු | - | July 26, 1798 | January 2, 1782 | July 26, 1798 | *Brother of Kirthi Sri Raja Singha | |
| ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (aka Rajasimha IV) |
1780 | Jan 30, 1832 | July 26, 1798 | 5 March 1815 | *Nephew of Sri Rajadhi Raja Singha |
මේ අඩවිත් බලන්න [සංස්කරණය]
අඩවියෙන් බැහැර පිටු [සංස්කරණය]
|
|||||||||||||||||||||||
|
||||||||||||||
| ශ්‍රී ලාංකික ඉතිහාසය-හා බැඳි හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |