මහජන බැංකුව ශ්‍රී ලංකාවේ පිහිටි රජයට අයත් වාණිජ බැංකුවකි. බැංකු මුලස්ථානය සර් චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිට ඇත. මෙම බැංකුව 1961 ජුලි 1 වන දින පිහිටවා ඇති අතර ශාඛා 326 ක් ඇත.[1]