මවුවරුන්ගේ දිනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මවුවරුන්ගේ දිනය යනු මාතෘපදවියට ගරුකිරීම සඳහා නම්කල දිනයක්. විවිධ රටවල් මේ සඳහා විවිධ දින යොදාගනී. මේ සඳහා බොහෝ රටවල යොදාගෙන ඇත්තේ ඉරිදා දිනයකි.

"http://si.wikipedia.org/w/index.php?title=මවුවරුන්ගේ_දිනය&oldid=260100" වෙතින් නැවත ලබාගන්නා ලදි