මරුවල්ලිය පරම්පරාව

විකිපීඩියා වෙතින්

මරුවල්ලිය නමින් අදට භාවිතා වන මාරලිය නම් නුවර යුගයේ ඉපැරණි අංගම්පොර පරම්පරාවකි. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී ප්‍රසිද්ධියට පත් මරුවල්ලිය කුමාරිහාමි නොහොත් ගලගොඩ කුමාරිහාමී නොහොත් ගලගොඩ දිසාපතිනිය නම් සටන් කාරියකගේ වෘතාන්තයක් හා සම්බන්ධ වේ. ඇයු පිරිමි වේශයෙන් ගොස් රජු ඉදිරියේ ඌරා ළිඳේ සටනක් කොට සුදලිය පරම්පරාවට අයත් පනික්කිරාළ කෙනෙකු මැරූ බව ඉතිහාසයේ කියවේ. මෙම පරම්පරාවේ අන්තිම මූලාශ්‍රය හමුවන්නේ 1818 කැරැල්ලේදී හමුවන ගලගොඩ දිසාව නම් දක්ෂ කඩු සටන් කරුවෙකුගෙනි. දැනට සිටින හොඳම ගුරුවරයා වන ආරච්චිගේ වාගීෂ වික්‍රමවංශ බණ්ඩාර ගුරුතුමා ද මරුවල්ලි පරම්පරාවට අයත් අයෙක් වේ

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මරුවල්ලිය_පරම්පරාව&oldid=481499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි