මරියා මග්දලේනා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මරියා මග්දලේනා

මියගියMary Magdalene at the foot of the Cross, mourning for the dead Christ
West: Penitent
East: Myrrhbearer and Equal of the Apostles
Both: Apostle to the Apostles
උපත ක්‍රිව පළමු සියවසෙහි මුල් අවදිය
මග්දලා, ජුදයාව
මරණය ක්‍රිව පළමු සියවසෙහි මධ්‍ය සිට අවසන් අවදිය අතරතුර
Ephesus, Asia Minor or Marseilles[1]
ගරු කරනු ලබනුයේ Eastern Orthodoxy
Roman Catholic Church
Anglican Communion
Lutheranism
other Protestant churches
Bahá'í Faith
මංගල්‍යය දින ජූලි 22
ලාක්ෂනික ගුණාංග

Western: alabaster box of ointment

Eastern: container of ointment (as a myrrhbearer), or holding a red egg (symbol of the resurrection); embracing the feet of Christ after the Resurrection
අනුග්‍රාහකත්වය apothecaries; Atrani, Italy; Casamicciola Terme, Ischia; contemplative life; converts; glove makers; hairdressers; penitent sinners; people ridiculed for their piety; perfumeries; pharmacists; reformed prostitutes; sexual temptation; tanners; women

මරියා මග්දලේනා (මුල් ග්‍රීක් Μαρία ἡ Μαγδαληνή,[2] ජීවත්වූයේ ක්‍රිව පළමුවන සියවසෙහිදීය) යනු ජේසුස් වහන්සේගේ කීර්තිමත් ගෝලයන් අතුරින් එක් අයෙකි.[3] ඇය ජනප්‍රිය වන්නේ, එම පරිච්ඡේදයේ ඊනියා "දිගු අවසානයේ" කොටසක් ප්‍රකාර, ජුවාම් 20 සහමාර්ක් 16:9 අනුව, උන්වහන්සේ මරණයෙන් උත්ථානය වූ විට ජේසුස් වහන්සේ දර්ශනය කිරීමට වාසනාව ලැබූ පළමු පුද්ගලයා නිසාය[3] .


අධෝසටහන්[සංස්කරණය]

  1. "Saint Mary Magdalen". New Catholic Dictionary. 1910. http://saints.sqpn.com/ncd05121.htm. Retrieved 2007-02-28. 
  2. Μαρία η Μαγδαληνή මතෙව් 27:56; 27:61; 28:1; මාර්ක් 15:40; 15:47; 16:1 හී; ( 16:9 හී "η" යන්න "τη" වෙතින් ආද්ශ වන්නේ විභක්ති වෙනසක් නිසාය). ලූක් 8:1 පවසන්නේ "Μαρία ... η Μαγδαληνή" වන අතර 24:10 පවසන්නේ "η Μαγδαληνή Μαρία" ලෙසයි. ජුවාම් 19:25; 20:1 සහ 20:18 සියල්ල පවසන්නේ "Μαρία η Μαγδαληνή" ලෙසයි.
  3. 3.0 3.1 "සේන්ට් මේරි මැග්දලේන්." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica, 2011. Web. 04 Mar. 2011. read online.
"http://si.wikipedia.org/w/index.php?title=මරියා_මග්දලේනා&oldid=251094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි