මරිය මග්දලේනා

විකිපීඩියා වෙතින්
(මරියා මග්දලේනා වෙතින් යළි-යොමු කරන ලදි)

මරිය මග්දලේනා
සුවඳලාටු දරන්නියක් සේ අන්ද්‍රේ සොලාරි විසින් සිතුවම්කරන ලද මග්දලාහි මරියා(ආ. 1524)
අපරදිග: පසුතැවුනු තැනැත්තිය
පෙරදිග: සුවඳලාටු දරන්නිය සහ අපෝස්තුලුවරුන්ට සමාන වන්නිය
දෙපාර්ශවයම:අපෝස්තුලුවරුන්ගේ අපෝස්තුලුවරිය
උපතක්‍රි.ව. පළමුවන සියවසෙහි මුල් අවදිය
මග්දලාව, ජුදයාව
මරණයක්‍රි.ව. පළමුවන සියවසෙහි මධ්‍ය සිට අවසන් අවදිය අතරතුර
එෆීසියස්, සුළු ආසියාව or මාර්සේ[1]
ගරු කරනු ලබනුයේපෙරදිග ඕතඩොක්ස්
රෝමානු කතෝලික සභාව
ඇන්ග්ලිකන් සභාව
ලුතරන්
ප්‍රොතෙස්තන්ත සභා
මංගල්‍යය දිනජූලි 22
ලාක්ෂනික ගුණාංගඅපරදිග:

විලවුන් සහිත ඇලබැස්ටර් පෙට්ටියක්

පෙරදිග: විලවුන් ඇසුරුමක් (සුවඳලාටු ඇසුරුමක් ලෙස), නැතහොත් රතු බිත්තරයක් අතැතිව (උත්ථානයේ සංකේතය); ක්‍රිස්තුන්ගේ උත්ථානයෙන් පසු ඔවුන්වහන්සේගේ පාද සිඹිනා සේ
අනුග්‍රාහකත්වයඅත්‍ත්‍රානි, ඉතාලිය; කසමිකියොලා ටෙර්මෙ, ඉස්කියා; කල්පනාකාරී ජීවිතය; පරිවර්තනයවූවන්; අත්වැසුම් සාදන්නන්; කොණ්ඩ සකසන්නන්; පසුතැවිලිවූ පව්කාරයින්; භක්තිය නිසා සමච්චලයට ලක්වූවන්; සුවඳ විලවුන් සාදන්නන්; ගනිකා වෘත්තිය අත්හැරීයන්; ලිංගික පෙළඹවීම්; හම් පදම් කරන්නන්; කාන්තාවන්

මරිය මග්දලේනා (මුල් ග්‍රීක් Μαρία ἡ Μαγδαληνή,[2])නැතහොත් මග්දලාහි මරියා ජීවත්වූයේ ක්‍රි.ව. පළමුවන සියවසෙහිදීය. ඇය ජේසුස් වහන්සේගේ කීර්තිමත් ගෝලයන් අතුරින් එක් අයෙකි.[3] ඇය ජනප්‍රිය වන්නේ, එම පරිච්ඡේදයේ ඊනියා "දිගු අවසානයේ" කොටසක් ප්‍රකාර, ජුවාම්:20 සහ මාර්ක් 16:9 අනුව, උන්වහන්සේ මරණයෙන් උත්ථානය වූ විට ජේසුස් වහන්සේ දර්ශනය වූ වාසනාව ලැබූ පළමු පුද්ගලයා නිසාය[3].

අධෝසටහන්[සංස්කරණය]

  1. "Saint Mary Magdalen". New Catholic Dictionary. 1910. http://saints.sqpn.com/ncd05121.htm. ප්‍රතිෂ්ඨාපනය 2011-07-23. 
  2. Μαρία η Μαγδαληνή මතෙව් 27:56; 27:61; 28:1; ; ; හී; ( හී "η" යන්න "τη" වෙතින් ආද්ශ වන්නේ විභක්ති වෙනසක් නිසාය). පවසන්නේ "Μαρία ... η Μαγδαληνή" වන අතර පවසන්නේ "η Μαγδαληνή Μαρία" ලෙසයි. ; 20:1 සහ 20:18 සියල්ල පවසන්නේ "Μαρία η Μαγδαληνή" ලෙසයි.
  3. 3.0 3.1 "සේන්ට් මේරි මැග්දලේන්." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica, 2011. Web. 04 Mar. 2011. read online.
"https://si.wikipedia.org/w/index.php?title=මරිය_මග්දලේනා&oldid=624861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි