මරියානා අගාධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඛණ්ඩාංක: 11°21′N 142°12′E / 11.35°N 142.2°E / 11.35; 142.2

මරියානා අගාධයෙහි පිහිටුම

මරියානා අගාධය හෝ මරියානාස් අගාධය[1] යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2,550 කිලෝමීටර (Bad rounding here1,600 සැත) පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කිලෝමීටර (Bad rounding here43 සැත) ක් පමණි. ගැඹුරුතම කොටස 11.03 කිලෝමීටර (Bad rounding here6.9 සැත) යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් [2] එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10.91 කිලෝමීටර (Bad rounding here6.8 සැත) (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත[3].


සටහන්[සංස්කරණය]

  1. එ.ජ. ජාතික භූඅවකාශීය-බුද්ධි තොරතුරු කාර්යාංශය අනුව ප්‍රභේද්‍යයකි
  2. "මරියානා ට්‍රෙන්ච්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා. එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා. 
  3. "NOAA ඕෂන් එක්ස්ල්ලෝරර්: හිස්ට්‍රි: ක්වොටේෂන්ස්: සවුන්ඩින්ස්, සී-බොටම්, ඇන්ඩ් ජායෝෆිස්ක්ස්". NOAA, සාගර ගවේෂණ සහ පර්යේෂණ කාර්යාලය. http://oceanexplorer.noaa.gov/history/quotes/soundings/soundings.html. 
"http://si.wikipedia.org/w/index.php?title=මරියානා_අගාධය&oldid=251468" වෙතින් නැවත ලබාගන්නා ලදි