මයික්‍රොසොෆ්ට් හී ඉතිහාසය

විකිපීඩියා වෙතින්

මයික්‍රොසොෆ්ට් යනු බහුජාතික පරිගණක තාක්ෂණ සමාග්මකි. මයික්‍රොසොෆ්ට් හි ඉතිහාසය ආරම්භ වූයේ 1975 වර්ෂයේ අප්‍රේල් 4 වන දින බිල් ගේට්ස් සහ Albuquerque හි Paul Allen එය ආරම්භ කිරීමත් සමගයි .[1] operating system සහ Microsoft Office, එහි දැන් පවත්නා නිශ්පදන අතර ඉහලින් අලෙවි වන් නිශ්පදන වේ.

1980 හි ආරම්භයත් සමග Microsoft ආයතනය IBM ආයතනයත් සමග වැදගත් හවුලක් ඇතිකරගත් අතර එමගින් ඔවුන් අලෙවිකරනු ලබන පරිගණක සමග Microsoft Windows මෙහෙයුම් පද්ධතිය ලබාදීමේ හැකියාව ලැබුනු අතර, සෑම අලෙවියකින් පසුවම Microsoft ආයතනයට ඔවුන්ගේ කොටස ගෙවිය යුතු විය. 1985 දී IBM ආයතනය OS/2 ලෙස නව මෙහෙයුම් පද්ධතියක් නිපදවන ලෙස ඉල්ලීමක් කල අතර Microsoft ආයතනය මගින් එය නිශ්පදනය කලද, පසුව ඔවුන් ඔවුන්ගේම විකල්ප මෙහෙයුම් පද්ධතියක් අලෙවිකිරීම ආරම්භ කලේය. එය OS/2 සමග නව තරගකාරී නිපයුමක් බවට පත්විය. අවසානයේදි Microsoft නිශ්පදනය, OS/2 නිශ්පදනයට වඩා හොදින් අලෙවි කිරීමට සමත් විය. 1990 දී Microsoft ආයතනය විවිධ මෙහෙයුම් පද්ධති රැසක් එලිදැක්වීමත් සමග ඔවුන් 90% වෙළදපල හිමිකරිත්වයක් අත්පත් කරගත්තේ ය.

මේ වන විට Microsoft ආයතනය බොහෝ දුරට සර්තක වී තිබේ. 2008 හි පමණ සිට Microsoft ආයතනය මගින් වාර්ෂිකව ලෝක ව්‍යාප්තව ඇමෙරිකානු ඩොලර් බිලියන 60.42 අදයමක් ලබන අතර, සේවකයින් 90,000 පමණ රටවල් 105 ක සේවය කරයි.

  1. "Bill Gates: A Timeline". BBC News. 2006-06-15. සම්ප්‍රවේශය 2006-07-03.