මන්ත්‍ර ශාස්ත්‍රය

විකිපීඩියා වෙතින්

මන්ත්‍ර ශාස්ත්‍රය යනු අංග අටකින් යුත් (අෂ්ට කර්ම) ගුප්ත ශාස්ත්‍රයකි.අප රටෙහි සහ ඉන්දියාවෙහි යන රටවල් දෙකෙහිම මන්ත්‍ර ශාස්ත්‍රය බොහෝ දුරාතීතයේ පටන් පැවත ඇත.

  1. වශී කර්මය
  2. ආකර්ණ කර්මය
  3. මෝහන කර්මය
  4. ස්තම්භන කර්මය
  5. ශාන්ති කර්මය
  6. විද්වේෂණ කර්මය
  7. උච්චානය කර්මය
  8. මාරණ කර්මය
"https://si.wikipedia.org/w/index.php?title=මන්ත්‍ර_ශාස්ත්‍රය&oldid=469163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි