මන්කි කිංඩම්

විකිපීඩියා වෙතින්
මන්කි කිංඩම්
ගොනුව:Monkey Kingdom poster.jpg
Theatrical release poster
අධ්‍යක්‍ෂණය
නිශ්පාදනය
  • Alastair Fothergill
  • Mark Linfield
කථනයTina Fey
සිනෙමාරූපණය
  • Martyn Colbeck
  • Gavin Thurston
සංස්කරණයAndy Netley
සංගීතයHarry Gregson-Williams[1]
Production
companies
බෙදාහැරීමඩිස්නිනේච'
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 17, 2015 (2015-04-17) (United States)
රටඅ.එ.ජ.
භාෂාවඉංග්‍රීසි

මන්කි කිංඩම්, (ඉංග්‍රීසි:  Monkey Kingdom) ඇමෙරිකානු වාර්තාමය චිත්‍රපටියකි.

මතභේදාත්මක[සංස්කරණය]

මන්කි කිංඩම් නිෂ්පාදකයන්ගේ ක්‍රියාකාරකමක් හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පිහිටි වසර දහසක් පැරැණි පෞරාණික නුග ගසක් විනාශ වූ බවට චෝදනා එල්ල විය. [2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Harry Gregson-Williams to Score Disneynature's 'Monkey Kingdom'". Film Music Reporter.
  2. "හොලිවුඩ් පුරයෙන් මෙහි පැමිණ වසර දාහක්‌ පැරණි නුග ගස මැරූ 'මන්කි කිංඩම් ' චිත්‍රපටකාරයෝ, දිවයින ඉරිදා සංග්‍රහය". සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=මන්කි_කිංඩම්&oldid=355906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි