මකාවෝ වෙතවූ ආධිපත්වය පවරා දීම

විකිපීඩියා වෙතින්

පෘතුගාල ජනරජය වෙතින්, මහජන චීන ජනරජය වෙත, මකාවෝ වෙතවූ ආධිපත්වය පවරා දීම සිදුවූයේ 1999 දෙසැම්බර් 20 දිනදීය.