භරතනාට්‍යම්

විකිපීඩියා වෙතින්
(භරත නැටුම් වෙතින් යළි-යොමු කරන ලදි)
භරතනාට්‍යම්
பரதநாட்டியம்
භරත නැටුමේ යෙදෙන නාටිකාංගනාාවක්
Genreඉන්දියානු සම්භාව්‍ය
Countryඉන්දියාව(තමිල් නාඩු)

භරත නාට්‍යම් යනු ලොව ඇති පැරණිතම නර්තන සම්ප්‍රදායයි . දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආරම්භ වී ඇත. "භරත" යන වචනය සකස් වී ඇත්තේ බර, රාග, තාල යන පදවලිනි. [1]

"https://si.wikipedia.org/w/index.php?title=භරතනාට්‍යම්&oldid=606401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි