බුරුමය (රට)
[සංස්කරණය] අර්බුදය සහ 1988 සිට
1980 දශකයේදී විදේශ ආධාර කෙරෙහි සීමා රජය විසින් නිදහස් කල නිසා ආර්ථික වර්ධනය වීමට පටන් ගත්තේය.නමුත් 1980 දශකයෙන් අගදී වෙලඳ ද්රව්ය වල මිල පහත වැටී ණය වැඩි වී ආර්ථික අර්බුදයක් ඇතිවිය.විදේශ ආයෝජන වැඩි කිරීමට 1987-1988 කාලයේ ආර්ථිකය නැවත ප්රකෘතිමත් කිරීමේදී උත්සහා කලහ. මෙය ප්රමාණවත් නොවුණත් රට තුල කලබලය වැඩි වීම වැලැක්වීමට කාලීනව කිසියම් බැංකු නොට්ටු ලෙස භාවිත කලහ. පසුව බහුතරයක් ජනයාගේ ඉතුරුම් ලබගැනිමටද නියෝග විය. 1987 සැප්තැම්බර් හිදී Ne-win හිදී එම මුදල් නෝට්ටු තහනම් කලේය. එසේ කිරිමට ප්රධාන හේතුව වුයේ ඔහුගේ මිත්ය ඇදහීමයි. ඔහු 9 වාසනා අංකය ලෙස සැලකු බැවින් 45 හා 90 නොට්ටු වලට පමනක් ඉඩ දුන්නේය. Durma පැමිණි පසු එහි අර්ථ්ක බංකොලොත් බව ඉස්මතු වී පෙණුනි. Ne-win 1981 දී ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් ඔහු DSTP හි සභාපති ලෙස බලය ඉතිරිව පැවතුනි.
1988 දී ශිෂ්ය විරෝධකයන් මැඩපැවැත්විමට පොලීසිය ක්රියාකිරීම සමඟ සියගණන් ශිෂ්යයන් හා පුරවැසියන් මිය ගියහ. රට පුරාම විරෝධතා බිඳදමන ලදී. හමුදාව විසින් පිරිස්වලට වෙඩි තැබීය. ප්රචන්ඩත්වය හා අකූලත්වය බල පැවැත්විනි. මේ නිසා රට විශාල විප්ලවයක අද්දරට පැමිණ තිබුණි. හමුදාව දහස් ගණන් මිනිසුන් මරන්නට විය. මාෂල් නීතිය යටතේ හමුදාව ඉවත් කරන ලද අතර Saw-Maung අගමැති ලෙස පත් විය. 1989 අගෝස්තු 5 දී පැය 6 පමණ විශේෂ රැස්වීමකින් පසු Knin - Nyunt , FLORC හි ලේඛම් ලෙස පත් විය. 1989 මර්තුවේදී CPB නායකත්වයද දැඩි විරෝධයකින් පසු පරාජය විය. 1960 දශකයේ අග භාගයේදී කොමියුනිස්ට් නායකයන් චීනයේ දේශසීමවෙන් නෙරපා දැමීමට ඉක්මණින් අණ කරන ලදී.