බීබීසීයෙහි කාලානුරූපය

විකිපීඩියා වෙතින්

මෙය බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවෙහි ඉතිහාසයෙහි කාලානුරූපයයි.

1920 ගණන්[සංස්කරණය]

  • 1922
    • 18 ඔක්තොම්බර්– බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සමාගම සංස්ථාපනය කෙරිණි.
    • 14 නොවැම්බර්– ලන්ඩනයෙහි සිට පළමු බීබීසී විද්‍යුත් ප්‍රචාරණය (විකාශන ස්ථානය 2LO).
    • 15 නොවැම්බර්– බර්මිංහැම් (විකාශන ස්ථානය 5IT) සහ මැන්චෙස්ටර් (විකාශන ස්ථානය 2ZY) විකාශන ස්ථානයන්හී සිට පළමු විද්‍යුත් ප්‍රචාරණ.





ආශ්‍රිත[සංස්කරණය]