බිට්ලොකර් ඩ්‍ර‍යිව් එන්ක්‍රිප්ෂන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
බිට්ලොකර් ඩ්‍ර‍යිව් එන්ක්‍රිප්ෂන්
BitLocker icon.png
බිට්ලොකර් සලකුණ
විකාශකය(න්) මයික්‍රොසොෆ්ට්
මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, වින්ඩෝස් 7
වර්ගය තැටි ආරක්ෂණ මෘදුකාංග
බලපත්‍රය වින්ඩෝස් සර්වර් 2008, වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 වල තෝරාගත් සංස්කරණ තුල අඩංගුය
වෙබ් අඩවිය BitLocker Drive Encryption

බිට්ලොකර් ඩ්‍ර‍යිව් එන්ක්‍රිප්ෂන් යනු මයික්‍රොසොෆ්ට් සමාගමෙහි වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 වැඩතල මෙහෙයුම් පද්ධතිවල අල්ටිමේට් සහ එන්ටප්‍රයිස් සංස්කරණ තුලද, වින්ඩෝස් සර්වර් 2008 සහ වින්ඩෝස් සර්වර් 2008 R2 වැනි සර්වර් කරලි මතද අඩංගු වන පූර්ණ තැටි ආරක්ෂණ ගුණාංගයකි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්