බැක්ටීරියා
| බැක්ටීරියා ෆොසිල පරාසය: ආකියා හෝ ඊට පෙර – වර්තමාන |
|
|---|---|
| එස්චිරිචියා කෝලයි බැසිලයේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන ක්‍ෂුද්‍රසටහනක් | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | බැක්ටීරියා |
| Phyla[1] | |
|
Actinobacteria (high-G+C)
Aquificae
Acidobacteria |
|
ජීවීන් බෙදා ඇති අධිරාජධානි තුනෙන් පළමුවැන්න යි. ප්‍රාග් න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් ඇති ක්‍ෂුද්‍රජීවීන් විශේෂයකි. ඇන්ටන් වැන් ලීවෙන්හුක් විසින් ප්‍රථමවරට නිරීක්‍ෂණය කොට සොයාගන්නා ලදී. 0.1mmට වඩා කුඩා ය. දර්ශීය බැක්ටීරියා 25 - 5 මයික්‍රොමීටර වේ. විෂමපෝෂී ය. චල හෝ අචලාකාර වේ. ඒක සෛලීය හෝ ගණාවාසී වේ.
පටුන |
ව්‍යුහය [සංස්කරණය]
සෛල බිත්තියේ සංඝටක ලෙස පෙප්ටිඩෝග්ලයිකෑන් ඇත. සෛල ප්ලාස්මයේ ලිපිඩවල හයිඩ්‍රොකාබන්දාම ශාඛනය වී ඇත. RNA එන්සයිම එක් වර්ගයක් පමණක් ඇත. චලනය සඳහා කශිකා/පිලයි ඇත. 70s රයිබොසෝම වේ.
ව්‍යුහාකාර අනුව සතරාකාර වේ.
- කොකුස
- බැසිල
- ස්පිරිලුම
- විබ්‍රියෝස
පෝෂණ ක්‍රම [සංස්කරණය]
- ප්‍රභා ස‍්වයංපෝෂී
- ප්‍රභා විෂමපෝෂී
- රසායනික ස‍්වයංපෝෂී
- රසායනික විෂමපෝෂී
ප්‍රජනනය [සංස්කරණය]
ඌනන හෝ අනූනන විභාජන නොවේ. තීර්යයක් ද්වි ඛණ්ඩනයෙන් සෛල විභාජනය වේ.
මූලාශ්‍ර [සංස්කරණය]
- ↑ "Bacteria (eubacteria)". Taxonomy Browser. http://www.ncbi.nlm.nih.gov/Taxonomy/Browser/wwwtax.cgi?mode=Undef&id=2&lvl=3&lin=f&keep=1&srchmode=1&unlock. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-09-10.