බැකප් ඇන්ඩ් රෙස්ටෝ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| බැකප් ඇන්ඩ් රෙස්ටෝර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
| වින්ඩෝස් 7 මත බැකප් ඇන්ඩ් රෙස්ටෝර් | |
| තොරතුරු | |
| අනෙකුත් නම් | වින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් සෙන්ටර් වින්ඩෝස් බැකප් |
| වර්ගය | උපස්ථ මෘදුකාංග |
| අඩංගුයි සමග | වින්ඩෝස් විස්ටා වින්ඩෝස් සර්වර් 2008 වින්ඩෝස් 7 වින්ඩෝස් සර්වර් 2008 R2 |
| ප්‍රතිස්ථාපන | NTBackup |
| සේවාවේ නම | වින්ඩෝස් බැකප් (SDRSVC) |
| විස්තරය | වින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් හැකියාව ලබා දේ. |
| සහය දැක්වීමේ තත්වය | |
| සක්‍රිය | |
| ආශ්‍රිත සංරචක | |
| Shadow Copy සිස්ටම් රෙස්ටෝර් wbadmin වින්ඩෝස් රිකවරි එන්වයමන්ට් |
|
බැකප් ඇන්ඩ් රෙස්ටෝර් (මීට පෙර වින්ඩෝස් බැකප් ඇන්ඩ් රෙස්ටෝර් සෙන්ටර්) යනු පරිශීලකයන් හට උපස්ථ සෑදීම සදහා ඉඩදෙන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංරචකයකි. මෙය වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතියත් සමග හදුන්වා දුන් අතර ඉන්පසුව ආ සෑම සංස්කරණයක් සමගම අඩංගු කෙරිණි. පෙර වින්ඩෝස් සංස්කරණවල පැවති NTBackup සංරචකය ප්‍රතිස්ථාපනය කිරීම මෙමගින් සිදු කරන ලදී.