බ්‍රිතාන්‍ය සාහිත්‍ය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

බ්‍රිතාන්‍ය සාහිත්‍ය යනු එක්සත් රාජධා‍නිය, Isle of Man හා චැනල් දූපත් වලින් හටගත් සාහිත්‍ය එම සාහිත්‍යයේ විශාලතම කොටසක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති නමුත් ලතින්, වේල්ස, ස්කොටිස්ගාලික්, ස්කෝට්, කෝනිෂ්, මැන්ක්ස්, ජේරිඅයිස්, ගුවනේසිස් හා අනෙකුත් භාෂාවලින් ලියන ලද වෙනස් සාහිත්‍යයන් ද ඇතුළත් වෙයි.

කෙල්ටික භාෂාවෙන් ලියන ලද සාහිත්‍යයන් යුරෝපයේ ඉතිරිව ඇති පැරණි තම ස්වභාෂා සාහිත්‍ය වේ. වේල්ස සාහිත්‍ය සම්ප්‍රදාය 6 වන ශත වර්ෂයේ සිට 21 වන ශත වර්ෂය දක්වා දිවෙයි. පැරණි තම වේල්ස සාහිත්‍ය වර්ථමානයේදී අප වේල්සය ලෙස දන්නා‍ ප්‍රදේශයට අයත් නොවන නමුත් එය අයත් වන්නේ උතුරු එංගලන්තයට හා දකුණු ස්කෝට්ලන්තයට වෙයි. එය 6, 7 හා 8 වන සියවස දක්වා දින ගත කර ඇති නමුත් ඒවා දක්නට ඇත්තේ 13 හා 14 වන සියවස් වල අත් පිටපත් වල පමණි. අයර්ලන්ත පද්‍ය 6 වන සියවසේ සිට වර්තමානය දක්වා අඛණ්ඩ සම්ප්‍රදායක් නිරූපණය කරයි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්