බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය

විකිපීඩියා වෙතින්
බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය ගොඩනැගිල්ල, පෝට්ලන්ඩ් පෙදෙස, ලන්ඩනය.

බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය (RIBA) යනු ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා එක්සත් රාජධානියෙහි පිහිටි වෘත්තීය සමූහනයකි.